Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුතා;10655431 said:
    :)අම්මට උඩු! එල කිරි මචන් ජයවේවා....




    :no:පූසි මෙහෙ ආවයෑ?:angry:
    ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේ:dull:
    එයාගේ වැඩ මේකේමයි
    මගෙ ත්‍රෙඩකටවත් බම්ප් එකක් නෑ
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10655431 said:
    :)අම්මට උඩු! එල කිරි මචන් ජයවේවා....

    7.gif
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :oo: කියලා වැඩක නැහැ බන්...
    :frown: ඕකුන්ව මරලා හංගන්න ඕනේ...
    :baffled: ඊටපස්සේ හොයලා ආපහු මරන්න ඕනේ...
    :nerd: මරණ එක පවක් නේ... එක්කෝ ඕනේ නැහැ..

    :lol:අපි සීනි දාල වෙඩි තියමු කූබි කාල මැරෙන්න..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේ:dull:
    එයාගේ වැඩ මේකේමයි
    මගෙ ත්‍රෙඩකටවත් බම්ප් එකක් නෑ
    :baffled: කවුද බන් ඔය. නම කියපන්...
    :rolleyes: උබ කියන්නේ ෆැටිසා ගැනද ?
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඇයි බං ඔය නිතරම එන්නේ යන්නේ:dull:
    එයාගේ වැඩ මේකේමයි
    මගෙ ත්‍රෙඩකටවත් බම්ප් එකක් නෑ

    :rofl:ඈ අඩේ මං දන්නෙ නෑනෙ..
    :Pමට රහසින් කියපන් කවුද කෙනා කියලා..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10655457 said:
    :lol:අපි සීනි දාල වෙඩි තියමු කූබි කාල මැරෙන්න..
    :lol: නියමයි මචන්...
    :) එල අදහස...
    :baffled: මචන් උන් කුබි කයිද?
    :frown: පාන් පෙත්තක් ඇතුලට කුබි දාලා දෙමු...
    :dull: කුබි ටික කෑවහම... හරි..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10655482 said:
    :rofl:ඈ අඩේ මං දන්නෙ නෑනෙ..
    :Pමට රහසින් කියපන් කවුද කෙනා කියලා..
    :D මටත් කියපන්කො....
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10655522 said:
    :lol:ආ... ඕවා කියල මාට්ටු උනොත් උබට කපුවා කියලත් කියයි...
    :lol: මචන්....
    :baffled: මට ඕක කියන්න හේතු තියෙනවා...
    :rolleyes: පුසා කියන විදිහට මෙකෙලු හැම වෙලාවේම...
    :nerd: මේකේ ඉන්නේ එක ගෑනු පරානයයි...
    :rolleyes: වෙන ඉන්නේ කොල්ලෝ මචන්..
    :oo: මම කියපු කෙනා නෙමෙයි නම්..
    :P මලා... [උබට තේරුනාද?]
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඒක තමයි
    නපුරුකම:dull:

    :lol:අද මාට්ටු....


    :lol: මචන්....
    :baffled: මට ඕක කියන්න හේතු තියෙනවා...
    :rolleyes: පුසා කියන විදිහට මෙකෙලු හැම වෙලාවේම...
    :nerd: මේකේ ඉන්නේ එක ගෑනු පරානයයි...
    :rolleyes: වෙන ඉන්නේ කොල්ලෝ මචන්..
    :oo: මම කියපු කෙනා නෙමෙයි නම්..
    :P මලා... [උබට තේරුනාද?]

    :rofl:උබටත් මචන් ශර්ලොක් හෝම්ස් මොලයක් නෙ තියෙන්නෙ..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10655618 said:
    :rofl:උබටත් මචන් ශර්ලොක් හෝම්ස් මොලයක් නෙ තියෙන්නෙ..
    :P අන්න උබට තේරුණා....
    :oo: මේකේ ඉන්න අනිත් එවුනට මගේ වටිනාකම තේරෙන්නේ නැහැනේ...

    :baffled: වෙන වෙන පීපල් නො අපේ අගේ....
    :rolleyes: අවර් පීපල් ඩෝන්ට් නො අපේ අගේ....
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :P අන්න උබට තේරුණා....
    :oo: මේකේ ඉන්න අනිත් එවුනට මගේ වටිනාකම තේරෙන්නේ නැහැනේ...

    :baffled: වෙන වෙන පීපල් නො අපේ අගේ....
    :rolleyes: අවර් පීපල් ඩෝන්ට් නො අපේ අගේ....

    :)අල්ලලා දාපන් මචෝ...
    :oo:පූස කියල තියන විදියට මෙයා වලි කෙක්කක් මචන්...
    :baffled:බට් මෙතන බබා වගේ ඉන්නව..
    :nerd:ඇයි ඒ?
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10655677 said:
    :)අල්ලලා දාපන් මචෝ...
    :oo:පූස කියල තියන විදියට මෙයා වලි කෙක්කක් මචන්...
    :baffled:බට් මෙතන බබා වගේ ඉන්නව..
    :nerd:ඇයි ඒ?

    :rolleyes: මටනම් ඕවා ගැන වැඩි වැටහීමක් නැහැ...
    :P මම තාම පොඩි එකා බන්...
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    Status
    Not open for further replies.