Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මාගේ බැවහැර නුඹට නොතේරෙන්නෙහිද?මා අෂ්ටා දශ ශිල්පයෙන් උගත් දැහැමි රාජ්‍ය පාලකයෙක් වන්නාහිය
    koheda oluwa wadune :confused:
    m198.gif

    මුගේ මොලේ හොදටම මඤ්ඤං වෙලා:rolleyes:
    දුන්න සිද්ධාලේප අසමෝදගම් :rofl:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    koheda oluwa wadune :confused:
    m198.gif

    ඔබගේ එම සුමිහිරි තෙපුල් මාගේ ශිර්ෂයට හෙලු තෙලිත්තක් වැනිය.මාගේ ශීරිෂාබාධය සාධ්‍යය වන්නේය,දැන්නම් මාගේ ශිර්ෂය ලඝුය.තෙල රුජාව සංහිඳි ගියේය
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔබගේ එම සුමිහිරි තෙපුල් මා හිසට මාගේ ශිර්ෂයට හෙලු තෙලිත්තක් වැනිය.මාගේ ශීරිෂාබාධය සාධ්‍යය වන්නේය,දැන්නම් මාගේ ශිර්ෂට ලඝුය.තෙල රුජාව සංහිඳි ගියේය
    :eek: ඔය ලෙඩේට, ශීර්ෂය මතට විශාල පර්වථයක් ගෙනල්ල දැම්ම නං නිට්ටාවටම සුව වෙනව :P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :eek: ඔය ලෙඩේට, ශීර්ෂය මතට විශාල පර්වථයක් ගෙනල්ල දැම්ම නං නිට්ටාවටම සුව වෙනව :P
    හහ් පර්වතේ,දන්නේ නෑ මම කවුද කියලා:frown:
    අනී මට ටිකක් කේන්ති ගියා බබා:P
    තරහා වෙන්න එපා,මේකේ ඉන්නේ හරි ඉරිසියා කාරයෝ,මම ඔයාට පස්සේ විස්තරේ කියන්නම්කො හොඳඳ:P:P:love::love::rofl::rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :eek: ඔය ලෙඩේට, ශීර්ෂය මතට විශාල පර්වථයක් ගෙනල්ල දැම්ම නං නිට්ටාවටම සුව වෙනව :P

    හහ් පර්වතේ,දන්නේ නෑ මම කවුද කියලා:frown:
    අනී මට ටිකක් කේන්ති ගියා බබා:P
    තරහා වෙන්න එපා,මේකේ ඉන්නේ හරි ඉරිසියා කාරයෝ,මම ඔයාට පස්සේ විස්තරේ කියන්නම්කො හොඳඳ:P:P:love::love::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;10830293 said:
    ඇගී වෛරය.....
    m024.gif

    හහ් පර්වතේ,දන්නේ නෑ මම කවුද කියලා:frown:
    අනී මට ටිකක් කේන්ති ගියා බබා:P
    තරහා වෙන්න එපා,මේකේ ඉන්නේ හරි ඉරිසියා කාරයෝ,මම ඔයාට පස්සේ විස්තරේ කියන්නම්කො හොඳඳ:P:P:love::love::rofl::rofl:
    මෙහෙ බබ්බු නෑ
    m071.gif

    අලෝ ඇගී........
    med3d-fille1.gif

    koomada jeewithe?
     
    Status
    Not open for further replies.