Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
පූවෝ,අහපන් ඔය සිංහලයාගෙනුයි,SP%$$$ එකාගෙනුයි ඉල්ලන් කෑම කියලා තියරියක් ගැන දන්නවද කියලා:P:P:P:D:D
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඔව් ඔව්,... කවු තමයි,.. :yes:

spanahe2.gif
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පූවෝ,අහපන් ඔය සිංහලයාගෙනුයි,SP%$$$ එකාගෙනුයි ඉල්ලන් කෑම කියලා තියරියක් ගැන දන්නවද කියලා:P:P:P:D:D

fairemorale.gif
රොෂ්...කෝ අපිට කේක්.........
අනික් අය ඉල්ලන් කන ඒවා ගැන අහනවා:angry:..අපි විෂ්කරලත් අපිට කෝ කේක්...
thinking.gif
නෝ කේක්!!!!
:dull:
 
Apr 19, 2011
5,700
210
0

fairemorale.gif
රොෂ්...කෝ අපිට කේක්.........
අනික් අය ඉල්ලන් කන ඒවා ගැන අහනවා:angry:..අපි විෂ්කරලත් අපිට කෝ කේක්...
thinking.gif
නෝ කේක්!!!!
:dull:

ඒකනේ විශ් කලාම කේක් දෙන්න ඕනෙ.... :P
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
සිංහළයා;10831656 said:
නැහැනේ :sorry: දැනගන්නත් එක්ක කියනවකෝ

කියන්න තේරෙන්නේ නෑ අනී
මෙන්න බලාගන්න
58930019.jpg

​
 
Apr 19, 2011
5,700
210
0
කියන්න තේරෙන්නේ නෑ අනී
මෙන්න බලාගන්න
58930019.jpg

​

හි හි ඕව ගිහින් පෙන්නපන් කොන්ඩේ බැඳපු චීනුන්ට... හරියට එඩිට් කරන්න දන්නෙ නැත්තං නොකර හිටපං බං... කෙල්ලෝ ඕව කරලා උඹව ඇන්දුවට උඹට ඒකිව කොපි කරලා අපිව අන්දන්න බෑ බං.... :rolleyes: තව එක පාරක් දෙන්නම් හරියට හදල දාපං... :D
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
සිංහළයා;10831820 said:
හි හි ඕව ගිහින් පෙන්නපන් කොන්ඩේ බැඳපු චීනුන්ට... හරියට එඩිට් කරන්න දන්නෙ නැත්තං නොකර හිටපං බං... කෙල්ලෝ ඕව කරලා උඹව ඇන්දුවට උඹට ඒකිව කොපි කරලා අපිව අන්දන්න බෑ බං.... :rolleyes: තව එක පාරක් දෙන්නම් හරියට හදල දාපං... :D

එඩිට් කරපු එක පොඩ්ඩක් කේස් වගේ,... :P:P
අයියෝ සල්ලි
:lol::lol::lol::lol:

හික් හික්,මොනාද මේ කියවන්නේ? ආහ්.අපි ඒක ප්‍රෙක්ෂකයන්ට බාරදෙමු.එයාලා තීරණය කරයි
 
Status
Not open for further replies.