Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
පූවෝ,අහපන් ඔය සිංහලයාගෙනුයි,SP%$$$ එකාගෙනුයි ඉල්ලන් කෑම කියලා තියරියක් ගැන දන්නවද කියලා:P:P:P:D:D
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඔව් ඔව්,... කවු තමයි,.. :yes:

spanahe2.gif
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පූවෝ,අහපන් ඔය සිංහලයාගෙනුයි,SP%$$$ එකාගෙනුයි ඉල්ලන් කෑම කියලා තියරියක් ගැන දන්නවද කියලා:P:P:P:D:D

fairemorale.gif
රොෂ්...කෝ අපිට කේක්.........
අනික් අය ඉල්ලන් කන ඒවා ගැන අහනවා:angry:..අපි විෂ්කරලත් අපිට කෝ කේක්...
thinking.gif
නෝ කේක්!!!!
:dull:
 
Apr 19, 2011
5,700
210
0

fairemorale.gif
රොෂ්...කෝ අපිට කේක්.........
අනික් අය ඉල්ලන් කන ඒවා ගැන අහනවා:angry:..අපි විෂ්කරලත් අපිට කෝ කේක්...
thinking.gif
නෝ කේක්!!!!
:dull:

ඒකනේ විශ් කලාම කේක් දෙන්න ඕනෙ.... :P
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
සිංහළයා;10831656 said:
නැහැනේ :sorry: දැනගන්නත් එක්ක කියනවකෝ

කියන්න තේරෙන්නේ නෑ අනී
මෙන්න බලාගන්න
58930019.jpg

Apr 19, 2011
5,700
210
0
කියන්න තේරෙන්නේ නෑ අනී
මෙන්න බලාගන්න
58930019.jpg

හි හි ඕව ගිහින් පෙන්නපන් කොන්ඩේ බැඳපු චීනුන්ට... හරියට එඩිට් කරන්න දන්නෙ නැත්තං නොකර හිටපං බං... කෙල්ලෝ ඕව කරලා උඹව ඇන්දුවට උඹට ඒකිව කොපි කරලා අපිව අන්දන්න බෑ බං.... :rolleyes: තව එක පාරක් දෙන්නම් හරියට හදල දාපං... :D
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
සිංහළයා;10831820 said:
හි හි ඕව ගිහින් පෙන්නපන් කොන්ඩේ බැඳපු චීනුන්ට... හරියට එඩිට් කරන්න දන්නෙ නැත්තං නොකර හිටපං බං... කෙල්ලෝ ඕව කරලා උඹව ඇන්දුවට උඹට ඒකිව කොපි කරලා අපිව අන්දන්න බෑ බං.... :rolleyes: තව එක පාරක් දෙන්නම් හරියට හදල දාපං... :D

එඩිට් කරපු එක පොඩ්ඩක් කේස් වගේ,... :P:P
අයියෝ සල්ලි
:lol::lol::lol::lol:

හික් හික්,මොනාද මේ කියවන්නේ? ආහ්.අපි ඒක ප්‍රෙක්ෂකයන්ට බාරදෙමු.එයාලා තීරණය කරයි
 
Status
Not open for further replies.