සිංහළයා;10850383 said:ආහ් උඹව දැකල පුරුදුයි.. මෙච්චර කල් ගැන්සියට පාන් ගෙනාපු එකත් උඹ වගේමයි.. උගේ නම මධුරංග(ලු) මහ එපාකරපු එකා ... උඹේ නමත් ඒකද?
![]()
එක හරි ලස්සන නම...
ඒ වගේ එකක් තමයි....සිංහළයා;10850383 said:ආහ් උඹව දැකල පුරුදුයි.. මෙච්චර කල් ගැන්සියට පාන් ගෙනාපු එකත් උඹ වගේමයි.. උගේ නම මධුරංග(ලු) මහ එපාකරපු එකා ... උඹේ නමත් ඒකද?
![]()
එක හරි ලස්සන නම...
ඒ වගේ එකක් තමයි....මල ඉදෙන්නටම ආදරෙයි බං![]()
ව්වක් නෙ යකෝ ඒක... දෙන්නටම බෑ
එක්කෝ පුසිව මට දියන් 
මාගේ දයාබර පෙට්සි පනේ............
ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
මුහුදේ පාවෙන නෞකාවක් සේ
නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
සුළගේ පාවෙන දුහුල් මලක් සේ
මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
එපා චපල බස්
එපා බොළඳ තර්ක
එපා අනුකම්පා මට
එපා නපුරුකම්
ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
එකම එකවරක් මට කියන්න
පණ මෙන් ආදරේ යයි කියා...........


සිංහලයාගේ නූලද?ඒක තාම පරෙස්සමට තියෙනවද බන්?ගොඩක් වටිනා නුලක්..
+


සිංහළයා;10849896 said:කෝ මුන් ටික ... අද පාලුවට ගිහින් වගේ...කව්රුත් නැද්ද.. මට බයා...යි
![]()

ඇඩෝව්...

මම අලුතෙන් ආවේ..
මාවත් ගන්නවද...

මාගේ දයාබර පෙට්සි පනේ............
ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
මුහුදේ පාවෙන නෞකාවක් සේ
නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
සුළගේ පාවෙන දුහුල් මලක් සේ
මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
එපා චපල බස්
එපා බොළඳ තර්ක
එපා අනුකම්පා මට
එපා නපුරුකම්
ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
එකම එකවරක් මට කියන්න
පණ මෙන් ආදරේ යයි කියා...........










උඹ මගේ පෙට්සිව හෝටලේකට සමාන කරානේ?![]()





සිංහළයා;10850709 said:අලෝ කොහොමද කට්ටිය .. මම අලුතෙන් ආවේ..![]()
ආ ගැබ්බර මිනිසා....