Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10850383 said:
:shocked::shocked:ආහ් උඹව දැකල පුරුදුයි.. මෙච්චර කල් ගැන්සියට පාන් ගෙනාපු එකත් උඹ වගේමයි.. උගේ නම මධුරංග(ලු) මහ එපාකරපු එකා ... උඹේ නමත් ඒකද? :eek::eek::eek:
:D එක හරි ලස්සන නම...
:oo: ඒ වගේ එකක් තමයි....
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මාගේ දයාබර පෙට්සි පනේ............
ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
මුහුදේ පාවෙන නෞකාවක් සේ
නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
සුළගේ පාවෙන දුහුල් මලක් සේ
මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
එපා චපල බස්
එපා බොළඳ තර්ක
එපා අනුකම්පා මට
එපා නපුරුකම්
ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
එකම එකවරක් මට කියන්න
පණ මෙන් ආදරේ යයි කියා...........:love::love:


:sorry::sorry::sorry::sorry::sorry::sorry:

උඹ මගේ පෙට්සිව හෝටලේකට සමාන කරානේ?:growl::frown:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;10849896 said:
කෝ මුන් ටික ... අද පාලුවට ගිහින් වගේ... :shocked::shocked::shocked:කව්රුත් නැද්ද.. මට බයා...යි
sSc_hiding2.gif

ආ...................................මොකෝ මේ හැංගිලා...
;)

ඇඩෝව්...

අලෝ.......................
:cool:

:D මම අලුතෙන් ආවේ..
:rofl: මාවත් ගන්නවද...

පීක් පීක්..............
:rolleyes:

මාගේ දයාබර පෙට්සි පනේ............
ඔබ නැති ලොව මට පරිප්පු නැති හෝටලයක් වැනිය
මුහුදේ පාවෙන නෞකාවක් සේ
නිල් අහසේ පියාඹන කුරුල්ලෙකු සේ
සුළගේ පාවෙන දුහුල් මලක් සේ
මා හදවත ඔබ ආත්මයේ සැරිසැරීමට ආසයි
එපා චපල බස්
එපා බොළඳ තර්ක
එපා අනුකම්පා මට
එපා නපුරුකම්
ඔය සුමුදු දෑතින් මගේ හදවතට තට්ටු කොට
එකම එකවරක් මට කියන්න
පණ මෙන් ආදරේ යයි කියා...........:love::love:


:sorry::sorry::sorry::sorry::sorry::sorry:


:oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled:

උඹ මගේ පෙට්සිව හෝටලේකට සමාන කරානේ?:growl::frown:

:eek::eek::eek::eek::eek:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10850709 said:
අලෝ කොහොමද කට්ටිය .. මම අලුතෙන් ආවේ.. :love::cool::love:
:D ආ ගැබ්බර මිනිසා....
 
Status
Not open for further replies.