Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;10858024 said:
    පුසිට මගේ පන උනත් දෙනවා :love::love::love: එක්කෝ ඕනෙ නෑ...
    sSc_scared3.gif


    උඹත් බයයි නේ :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10858071 said:
    ගිහිං තණකොළ කාපිය... පුසිට පන දෙන්න උඹ ඉන්නවනේ.... ආව මෙතන මාව කන්න:angry::angry: :angry:
    දීපිය හදවත ගලෝලා........
    අපි දෙන්නා පැනලා ගලෝගන්න කලින්
    අපිට හදවත් ඩෙවල් එකක් ඕනිමයි අද:frown::frown::frown:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    දීපිය හදවත ගලෝලා........
    අපි දෙන්නා පැනලා ගලෝගන්න කලින්
    අපිට හදවත් ඩෙවල් එකක් ඕනිමයි අද:frown::frown::frown:

    මට බෑ බෑ කිව්වොත් බෑ මයි... පුසිට දුන්නත් උඹට දෙන්න බෑ
    sSc_hidingsofa.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10858119 said:
    මට බෑ බෑ කිව්වොත් බෑ මයි... පුසිට දුන්නත් උඹට දෙන්න බෑ
    sSc_hidingsofa.gif
    පූසිට තමයි දෙන්න කියන්නේ
    එයා තමයි මටයි කූලටයි කෑම හදන්නේ
     
    Status
    Not open for further replies.