![]()
වරකෝ කූඩු කරලා ගන්න

මචංලා
අපේ ගැංසිය දැන් නිකන් නගර සභාවේ ජරාව වල දාන තැන වගේ......
ආයෙමත් මේකට පණ දීලා ගන්න ඕනේ...
ඒකෙ ප්‍රථම පියවර වශයෙන් මම තීරණය කළා ආයුධ ගබඩාවක් හදන්න අපිටම කියලා.......
නියමයි නියමයි!!!
දැන් මේකේ මෙන්න මේ තනතුරු ටිකට කට්ටියව දාන්නයි තියෙන්නේ.....
1. මධ්‍යස්ථාන භාර නිළධාරී
2. අණදෙණ නිළධාරී
3. ආරක්ෂක නිළධාරී
4. කම්කරු අංක 1
5. කම්කරු අංක 2
6. පිරිසිදු කිරීමේ නිළධාරී
7. ගිණි නිවීමේ භටයා
සිංහළයා;10882359 said:4. කම්කරු අංක 1
5. කම්කරු අංක 2
6. පිරිසිදු කිරීමේ නිළධාරී
මේ තනතුරු සඳහා පිලිවෙලින් සුදු පුසා,කුලා,අලි පැටියා යෝජනා කරමි... මම එය ස්ථිර කරනවා(සභාවෙන් ඇසේ)![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඉතිරි තනතුරු සදහා යෝජනා දැන් භාරගැනේ!!!



නියමයි නියමයි!!!
දැන් මේකේ මෙන්න මේ තනතුරු ටිකට කට්ටියව දාන්නයි තියෙන්නේ.....
1. මධ්‍යස්ථාන භාර නිළධාරී
2. අණදෙණ නිළධාරී
3. ආරක්ෂක නිළධාරී
4. කම්කරු අංක 1
5. කම්කරු අංක 2
6. පිරිසිදු කිරීමේ නිළධාරී
7. ගිණි තිවීමේ භටයා
ඉතිරි තනතුරු සදහා යෝජනා දැන් භාරගැනේ!!!
සිංහළයා;10882405 said:ගැන්සියට පාන් ගෙන ඒම සඳහා නැවත වරක් unknown me(maduranga) මම යෝජනා කරමි.... සභාවේ කිහිපදෙනෙක් එය ස්ථිර කිරීමට ඉදිරිපත් වීමත් සමග දැඩි සිනා හඬක් පැතිරේ...![]()
සිංහළයා;10882486 said:
එසේ නම් එම තනතුරු සදහා දැන් නිල වශයෙන් පත් කිරීම සිදු වේ....
කම්කරු අංක 1 - සුදුපූසා
කම්කරු අංක 2 -කුලා හෙවත් dj ice cold
පිරිසුදු කිරීමේ නිළධාරී - අලි පැටියා
ගැන්සියේ ගිනි තිවීමේ භටයා/භටියලෙස පෙට්ෂා සහෝදරියව යෝජනා කර සිටිමි.....![]()
මම එය ස්ථිර කර සිටිමි...![]()