Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා
    අපේ ගැංසිය දැන් නිකන් නගර සභාවේ ජරාව වල දාන තැන වගේ......
    ආයෙමත් මේකට පණ දීලා ගන්න ඕනේ...
    ඒකෙ ප්‍රථම පියවර වශයෙන් මම තීරණය කළා ආයුධ ගබඩාවක් හදන්න අපිටම කියලා.......
     
    Apr 19, 2011
    5,700
    210
    0
    3525307745_e0f4496f0c.jpg



    වරකෝ කූඩු කරලා ගන්න :frown::growl:

    අනේ පඟර නැට්ටෝ... මේ ඉන්නේ උඹයි උඹේ වරිගෙ එවුනුයි.. හිතං ඉන්නෙනං සිංහයෝ කියලා... :rofl:
    Lester+3.JPG

    Lester+1.JPG

    bilde.jpeg

    ugly%2Bcat.jpg
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මචංලා
    අපේ ගැංසිය දැන් නිකන් නගර සභාවේ ජරාව වල දාන තැන වගේ......
    ආයෙමත් මේකට පණ දීලා ගන්න ඕනේ...
    ඒකෙ ප්‍රථම පියවර වශයෙන් මම තීරණය කළා ආයුධ ගබඩාවක් හදන්න අපිටම කියලා.......

    එල එල .මේකේ වල් පුසො ටිකකුත් ඉන්නවා... මරු අදහස හදමු හදමු. මං ළඟ තියෙනවා ටිකක් දෙන්නං
    Weapons_of_CoD_MW.jpg
    Weapons_of_MW2_(Primary)_RPD_and_FAL.jpg
    Weapons_of_MW2_(Primary)_RPD_and_FAL.jpg
    weapons1.jpg
    weapons1.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නියමයි නියමයි!!!

    දැන් මේකේ මෙන්න මේ තනතුරු ටිකට කට්ටියව දාන්නයි තියෙන්නේ.....

    1. මධ්‍යස්ථාන භාර නිළධාරී
    2. අණදෙණ නිළධාරී
    3. ආරක්ෂක නිළධාරී
    4. කම්කරු අංක 1
    5. කම්කරු අංක 2
    6. පිරිසිදු කිරීමේ නිළධාරී
    7. ගිණි නිවීමේ භටයා
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නියමයි නියමයි!!!

    දැන් මේකේ මෙන්න මේ තනතුරු ටිකට කට්ටියව දාන්නයි තියෙන්නේ.....

    1. මධ්‍යස්ථාන භාර නිළධාරී
    2. අණදෙණ නිළධාරී
    3. ආරක්ෂක නිළධාරී
    4. කම්කරු අංක 1
    5. කම්කරු අංක 2
    6. පිරිසිදු කිරීමේ නිළධාරී
    7. ගිණි නිවීමේ භටයා

    4. කම්කරු අංක 1
    5. කම්කරු අංක 2
    6. පිරිසිදු කිරීමේ නිළධාරී

    මේ තනතුරු සඳහා පිලිවෙලින් සුදු පුසා,කුලා,අලි පැටියා යෝජනා කරමි... මම එය ස්ථිර කරනවා(සභාවෙන් ඇසේ)
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;10882359 said:
    4. කම්කරු අංක 1
    5. කම්කරු අංක 2
    6. පිරිසිදු කිරීමේ නිළධාරී

    මේ තනතුරු සඳහා පිලිවෙලින් සුදු පුසා,කුලා,අලි පැටියා යෝජනා කරමි... මම එය ස්ථිර කරනවා(සභාවෙන් ඇසේ)
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif
    panachw.gif

    එසේ නම් එම තනතුරු සදහා දැන් නිල වශයෙන් පත් කිරීම සිදු වේ....
    කම්කරු අංක 1 - සුදුපූසා
    කම්කරු අංක 2 -කුලා හෙවත් dj ice cold
    පිරිසුදු කිරීමේ නිළධාරී - අලි පැටියා
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඉතිරි තනතුරු සදහා යෝජනා දැන් භාරගැනේ!!!

    ගැන්සියට පාන් ගෙන ඒම සඳහා නැවත වරක් unknown me(maduranga) මම යෝජනා කරමි.... සභාවේ කිහිපදෙනෙක් එය ස්ථිර කිරීමට ඉදිරිපත් වීමත් සමග දැඩි සිනා හඬක් පැතිරේ...:lol::lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නියමයි නියමයි!!!
    දැන් මේකේ මෙන්න මේ තනතුරු ටිකට කට්ටියව දාන්නයි තියෙන්නේ.....
    1. මධ්‍යස්ථාන භාර නිළධාරී
    2. අණදෙණ නිළධාරී
    3. ආරක්ෂක නිළධාරී
    4. කම්කරු අංක 1
    5. කම්කරු අංක 2
    6. පිරිසිදු කිරීමේ නිළධාරී
    7. ගිණි තිවීමේ භටයා

    ඉතිරි තනතුරු සදහා යෝජනා දැන් භාරගැනේ!!!

    සිංහළයා;10882405 said:
    ගැන්සියට පාන් ගෙන ඒම සඳහා නැවත වරක් unknown me(maduranga) මම යෝජනා කරමි.... සභාවේ කිහිපදෙනෙක් එය ස්ථිර කිරීමට ඉදිරිපත් වීමත් සමග දැඩි සිනා හඬක් පැතිරේ...:lol::lol::lol:

    සිංහළයා;10882486 said:

    ගැන්සියේ ගිනි තිවීමේ භටයා/භටිය
    flingue.gif
    ලෙස පෙට්ෂා සහෝදරියව යෝජනා කර සිටිමි.....
    මම එය ස්ථිර කර සිටිමි...
    sAng_explosive.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0

    එසේ නම් එම තනතුරු සදහා දැන් නිල වශයෙන් පත් කිරීම සිදු වේ....
    කම්කරු අංක 1 - සුදුපූසා
    කම්කරු අංක 2 -කුලා හෙවත් dj ice cold
    පිරිසුදු කිරීමේ නිළධාරී - අලි පැටියා

    11.gif
    11.gif
    11.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    ගැන්සියේ ගිනි තිවීමේ භටයා/භටිය
    flingue.gif
    ලෙස පෙට්ෂා සහෝදරියව යෝජනා කර සිටිමි.....
    මම එය ස්ථිර කර සිටිමි...
    sAng_explosive.gif

    එසේනම් ගිනි තිවීමේ භටිය ලෙස පෙට්ෂා සහෝදරියව මේ අවස්ථාවේ පත් කර සිටිනවා....
    ඊට අමතරව ඇයගේ සුදුසුකම් සලකා බලා ගැන්සියේ කෑම පිසීමේ තනතුර ද ඇයට පිරිනමනවා...
     
    Status
    Not open for further replies.