එක්ලෙක්තරා එ ක්
Unknown-me නමැති නරියෙක්
තැතින් කර ටයිපින්
දාලා අද පෝස්ට් 3000 ක්
යටගිය දවස මීට වසර 35කටපමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.
කුඩා කල ටෝර්ච් බල්බයක් ප්රසිද්ධියේ කිව නොහැකි ස්ථානයක අමුණා, තමා Headlight on කරන ලද වාහනයක් බව පවසමින් ගම්මානය පුරා “පී පීක්“ හඬ නගමින් නිර්වස්ත්රෙයන්
දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.
මේ දිනවල Ro_ _ _nC_L_ යන නාමයෙන් වෙනත් ෆෝරමයක සමනල ක්රියාකාරකම් වල මොහු නිරත වන බවටද ආරන්චි ලැබී ඇත.
මොහුගේ පෝස්ට් 3000 වෙනුවෙන් මොහුගේ දයාබරිත,ආදරබර,සෙනෙහෙබර සැමියා වන මිස්ට/මිසිස් සිං_ _ _ ගේ සහමොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.
![]()
වෙට්ට පිත්තල තට්ට කුකුලගේ එල මඩ පාර,...


මේ ටිකේ වැඩ ගොඩායි,.. පස්සෙ එන්නම් මචන්ස්ලා,..


කොන්ග්රෑට්ස් හෝර්න්,..


තෝ මාව ඉස්සර කරල නේද...




පමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.
දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.





