Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එක්ලෙක්තරා එ ක්:D
    Unknown-me නමැති නරියෙක්:eek:
    තැතින් කර ටයිපින්;)
    දාලා අද පෝස්ට් 3000 ක් :rofl:

    යටගිය දවස මීට වසර 35කට:rolleyes: පමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.:baffled:

    කුඩා කල ටෝර්ච් බල්බයක් ප්‍රසිද්ධියේ කිව නොහැකි ස්ථානයක අමුණා:baffled: , තමා Headlight on කරන ලද වාහනයක් බව පවසමින් ගම්මානය පුරා “පී පීක්“ හඬ නගමින් නිර්වස්ත්‍රෙයන්:oo: දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.:D

    මේ දිනවල Ro_ _ _nC_L_ යන නාමයෙන් වෙනත් ෆෝරමයක සමනල ක්‍රියාකාරකම් වල මොහු නිරත වන බවටද ආරන්චි ලැබී ඇත.:shocked:

    මොහුගේ පෝස්ට් 3000 වෙනුවෙන් මොහුගේ දයාබරිත,ආදරබර,සෙනෙහෙබර සැමියා වන මිස්ට/මිසිස් සිං_ _ _ ගේ සහ:shocked::lol: මොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.:cool:

    congratulation-comments.gif



    වෙට්ට පිත්තල තට්ට කුකුලගේ එල මඩ පාර,... :lol::lol:
    මේ ටිකේ වැඩ ගොඩායි,.. පස්සෙ එන්නම් මචන්ස්ලා,.. :(:(
    කොන්ග්‍රෑට්ස් හෝර්න්,.. :D:D

    තෝ මාව ඉස්සර කරල නේද...:angry:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    වෙට්ට පිත්තල තට්ට කුකුලගේ එල මඩ පාර,... :lol::lol:
    මේ ටිකේ වැඩ ගොඩායි,.. පස්සෙ එන්නම් මචන්ස්ලා,.. :(:(
    කොන්ග්‍රෑට්ස් හෝර්න්,.. :D:D

    තෝ මාව ඉස්සර කරල නේද...:angry:
    :D තැන්ක්ස්...
    :rolleyes: උබට දැන් මාව අල්ලන්න බැහැ...
    :eek: ඉක්මනට වරෙන්....
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    වෙට්ට පිත්තල තට්ට කුකුලගේ එල මඩ පාර,... :lol::lol:
    මේ ටිකේ වැඩ ගොඩායි,.. පස්සෙ එන්නම් මචන්ස්ලා,.. :(:(
    කොන්ග්‍රෑට්ස් හෝර්න්,.. :D:D

    තෝ මාව ඉස්සර කරල නේද...:angry:
    පරෙස්සමින් හිටපන්:growl::frown:
    තොගේ 5000ටත් එකක් හදලා තියෙන්නේ:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං unknown-me
    ඔන්න එහෙනම් අපිත් සුභ පැතුමක් එක් කලා............
    බොක්කෙන්ම සුභ පතනවා උඹ 3000 ක් ගහපු එකට....
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මචං unknown-me
    ඔන්න එහෙනම් අපිත් සුභ පැතුමක් එක් කලා............
    බොක්කෙන්ම සුභ පතනවා උඹ 3000 ක් ගහපු එකට....
    :D තැන්ක්ස් මචෝ...
     
    Status
    Not open for further replies.