මචං.....
සැන්ඩි කරලා ගහනවාද? නැත්නම් අමුවෙන්ම ගහනවාග්ද?
අමුවෙන්ම ගහමු..
මම අලුත් උනා,...
කොහොමද මචන්ස්ලා මගේ අවතාරේ,..
මගේ අවතාරෙට ලයිට් එකක් දාල දුන්න unknown-me ට තැංකූ වේවා,..මම අලුත් උනා,...
කොහොමද මචන්ස්ලා මගේ අවතාරේ,..
මගේ අවතාරෙට ලයිට් එකක් දාල දුන්න unknown-me ට තැංකූ වේවා,..

මම අලුත් උනා,...
කොහොමද මචන්ස්ලා මගේ අවතාරේ,..
මගේ අවතාරෙට ලයිට් එකක් දාල දුන්න unknown-me ට තැංකූ වේවා,..
පට්ට පට්ට 
මේ මචන් උබේ නම කොහොමද කියන්නේ...
ඩයබ්ලො ද?
දියබ්ලො ද?එක්ලෙක්තරා එ ක්
Unknown-me නමැති නරියෙක්
තැතින් කර ටයිපින්
දාලා අද පෝස්ට් 3000 ක්
යටගිය දවස මීට වසර 35කටපමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.
කුඩා කල ටෝර්ච් බල්බයක් ප්රසිද්ධියේ කිව නොහැකි ස්ථානයක අමුණා, තමා Headlight on කරන ලද වාහනයක් බව පවසමින් ගම්මානය පුරා “පී පීක්“ හඬ නගමින් නිර්වස්ත්රෙයන්
දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.
මේ දිනවල Ro_ _ _nC_L_ යන නාමයෙන් වෙනත් ෆෝරමයක සමනල ක්රියාකාරකම් වල මොහු නිරත වන බවටද ආරන්චි ලැබී ඇත.
මොහුගේ පෝස්ට් 3000 වෙනුවෙන් මොහුගේ දයාබරිත,ආදරබර,සෙනෙහෙබර සැමියා වන මිස්ට/මිසිස් සිං_ _ _ ගේ සහමොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.
![]()

සිංහළයා;10897914 said:තෝව මරනවා යකෝ.... නොදන්න මධුරංගයා උඹට සුභ උණුසුම් සුභ පැතුම් කිව්වා... !!! තව තවත් පොස්ට් දාලා පොස්ට් ඔපිස් එකක් අරම්භ කරන්න සත්තිය ලැබේවා !!!![]()
අඩෝ රොෂාන් හිරිකිතයා ඔය රතුපාට කරලා තියෙන ඒවායෙ හිස්තැන් පුරවහන්කෝ බලන්න....![]()
![]()
එල එල නම කියන්න එපා ඉතින්..
තැන්ක්ස්.. සින්හලයෝ...