Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0


මචං.....
සැන්ඩි කරලා ගහනවාද? නැත්නම් අමුවෙන්ම ගහනවාග්‍ද?
:rolleyes: අමුවෙන්ම ගහමු..
:D
fiesta25.gif
ගහපන් මචෝ...
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:D මම අලුත් උනා,...
:P කොහොමද මචන්ස්ලා මගේ අවතාරේ,..
:) මගේ අවතාරෙට ලයිට් එකක් දාල දුන්න unknown-me ට තැංකූ වේවා,..
:P
 
Apr 19, 2011
5,700
210
0
එක්ලෙක්තරා එ ක්:D
Unknown-me නමැති නරියෙක්:eek:
තැතින් කර ටයිපින්;)
දාලා අද පෝස්ට් 3000 ක් :rofl:

යටගිය දවස මීට වසර 35කට:rolleyes: පමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.:baffled:

කුඩා කල ටෝර්ච් බල්බයක් ප්‍රසිද්ධියේ කිව නොහැකි ස්ථානයක අමුණා:baffled: , තමා Headlight on කරන ලද වාහනයක් බව පවසමින් ගම්මානය පුරා “පී පීක්“ හඬ නගමින් නිර්වස්ත්‍රෙයන්:oo: දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.:D

මේ දිනවල Ro_ _ _nC_L_ යන නාමයෙන් වෙනත් ෆෝරමයක සමනල ක්‍රියාකාරකම් වල මොහු නිරත වන බවටද ආරන්චි ලැබී ඇත.:shocked:

මොහුගේ පෝස්ට් 3000 වෙනුවෙන් මොහුගේ දයාබරිත,ආදරබර,සෙනෙහෙබර සැමියා වන මිස්ට/මිසිස් සිං_ _ _ ගේ සහ:shocked::lol: මොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.:cool:

congratulation-comments.gif



තෝව මරනවා යකෝ.... නොදන්න එකා උඹට උණුසුම් සුභ පැතුම් කිව්වා... !!! තව තවත් පොස්ට් දාලා පොස්ට් ඔපිස්‌ එකක් අරම්භ කරන්න සත්තිය ලැබේවා !!!
vil-up2.gif
vil-up2.gif
vil-up2.gif
අඩෝ රොෂාන් හිරිකිතයා ඔය රතුපාට කරලා තියෙන ඒවායෙ හිස්තැන් පුරවහන්කෝ බලන්න.... :P
 
Last edited:

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10897914 said:
තෝව මරනවා යකෝ.... නොදන්න මධුරංගයා උඹට සුභ උණුසුම් සුභ පැතුම් කිව්වා... !!! තව තවත් පොස්ට් දාලා පොස්ට් ඔපිස්‌ එකක් අරම්භ කරන්න සත්තිය ලැබේවා !!!
vil-up2.gif
vil-up2.gif
vil-up2.gif
අඩෝ රොෂාන් හිරිකිතයා ඔය රතුපාට කරලා තියෙන ඒවායෙ හිස්තැන් පුරවහන්කෝ බලන්න.... :P
:eek: එල එල නම කියන්න එපා ඉතින්..
:) තැන්ක්ස්.. සින්හලයෝ...
 
Status
Not open for further replies.