Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මොකද අනේ ඔයා හැම තිස්සෙම ඔළුවෙන් හිටන් ඉන්නේ?:dull:
    මොළේට ලේ ගමනාගමනය වැඩිකර ගන්න:rofl:

    :no::no: දැං වටපිට බලන්නෙ නෑ වැඩිය.. :)

    හැංගිලා හිටියම හරියනවද හචිස් ? :nerd:
    :lol: watapita balala wechcha dewal madai needa :P



    අලෝ ඇගී........
    sLo_panda.gif
    alooo petty :)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11029778 said:
    sHa_friends.gif
    කාලෙකින් .... අර සංකල්පයා වසයි හොඳේ පරිස්සමින් :sorry:

    :baffled: හැබෑට......ඒ වුනාට සිංග්...:dull: එයාගෙ ගී සංකල්පනා නම් හරිම අහිංසක පාටයි...
    :oo:


    sAng_flamingmad.gif


    විල්ලුද පුංචි දෙපා...
    කලු කර ගන්න එපා ...
    අව්වට යන්න එපා දාවලේ.....
    අවලස්සන වේවී සිරියාවී...
    9.gif


    ඔයා මගේ සුරංගනා කථාවේ....
    ලස්සන සුරංගනාවී....
    දසන් විදා සිනා නගන වෙලාවේ...
    හාට් එක කූල් කරාවී..
    9.gif


    :nerd:

    රස පිරුනු කතා හොදට ගොතා..
    මෙමට කිව්වට...:rolleyes:
    ඉර හැරුනු වෙලේ හදපානේ...
    ගීත ගැයුවට.....
    :rofl:
    බේගල් ගොතලා...චාටුව දාලා..
    මා නම් නෑෑෑ...රැවටෙන්නේ......
    :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes:
    අවලමෙක් ඕකා

    පෙටී මගෙ පණ:love::love:

    :shocked: :no::no: එයා මට කැමතියි වගේ... ( තාම දන්නෙ නෑ හරියට... ) :rofl::rofl:

    :angry::angry::angry: ඒ අක්කි මගේ... :P:love::love::love::love:

    දෙනවා තොට... නාලා වරෙං කැළණි ගගෙං :frown:

    හරි හරි ඉතින්
    අද ඉදන් කියන්නම්කෝ:sorry:
    හාද?:love::love::P

    බෑ ලු.. :rofl::lol::lol:

    :lol: watapita balala wechcha dewal madai needa :P

    :sorry::sorry: අමතක කරලමු පැරණි කථා...:)


    පල පල:angry:
    :lol::lol:


    :baffled: හැබෑට......ඒ වුනාට සිංග්...:dull: එයාගෙ ගී සංකල්පනා නම් හරිම අහිංසක පාටයි...
    :oo:

    රස පිරුනු කතා හොදට ගොතා..
    මෙමට කිව්වට...:rolleyes:
    ඉර හැරුනු වෙලේ හදපානේ...
    ගීත ගැයුවට.....
    :rofl:
    බේගල් ගොතලා...චාටුව දාලා..
    මා නම් නෑෑෑ...රැවටෙන්නේ......
    :P

    ඔයා හරි මම ගැන තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි මෙයා.. :)

    සිතේ යමක් මට නොදැනී...
    රැ‍දී තිබෙයි මම දනිමී...
    ඒ ඔබ ගැනයි ප්රියේ....
    උතුරයි සතුට ලයේ....
    ඔබටයි මා..... ..
    .....................
    9.gif
    9.gif


    අසරන මා අමතක කෙරුවත් ඔයා....
    හිතුවාද ඔබව මට අමතක වෙයි කියා... :no::no:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒකත් නරක නෑ:rolleyes:
    ඔය සංකයා එක්ක සෙල්ලම බලාගෙන හොදේ:sorry:
    ඕකගේ චරිතේ හොද නෑ:yes:

    සුදු පූවට ඕක හරියන්නෙ නෑ...:no: මොළයක් තියෙන්න එපැයි :P
    මොන සංඛයෙක්ද...ඒ සංඛපාල :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූවට ඕක හරියන්නෙ නෑ...:no: මොළයක් තියෙන්න එපැයි :P
    මොන සංඛයෙක්ද...ඒ සංඛපාල :lol:
    මං කරලා බලනවා කිව්වයැ:sorry:
    ඔව් ඔව් ඒකා තමයි
    හරි අවලං වැඩ ඕකා කරන්නේ:dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :rolleyes::rolleyes::D
    11.gif
    අමුතුවෙං ගේන්න ඕනෙ නෑ... කසාදයක් කර ගත්තම ඔක්කොම හරි උට.. :lol::lol:


    :no::no: මම අහින්සකයි.......
    මටත් වගේ මගේ පැතුම් අහින්සකයි... !:rofl:

    හචිස් ගෙන් අහලා බලන්න .. :D:love::love:
    මොකට කියනවද.. :lol:
    හලෝ පෙට්ශා අක්කි...

    මාව මතකයි නේද..???? :love:
    අන්න මෙරූ ඇවිත් :P


    :baffled: හැබෑට......ඒ වුනාට සිංග්...:dull: එයාගෙ ගී සංකල්පනා නම් හරිම අහිංසක පාටයි...
    :oo:



    :rofl:
    බේගල් ගොතලා...චාටුව දාලා..
    මා නම් නෑෑෑ...රැවටෙන්නේ......
    ඕකත් එක්ක කවි කියන්න යන එක බොහොම භයානක වැඩක් :shocked:
    [/SIZE]
     
    Status
    Not open for further replies.