Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ඉහි ඉහි උගේ හම අරං ගිහින් අක්කිට දෙමුද :P අක්කි උඹට තොප්පියක් මහල දෙයි :P

චැට් ඒකට වරෙන් යකොව් :angry:

අක්කි මට:love: තොපි දෙන්න රිලව්.. තෝව මරල ජංගි මහයි... :P:P:P
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;11050097 said:
    අක්කි මට:love: තොපි දෙන්න රිලව්.. තෝව මරල ජංගි මහයි... :P:P:P
    මේ මොට්ට සමලනල් ගොනාට පිස්සුද බං කූලෝ :lol::lol::lol::lol:
    අච්චර දරුණු සිංහ ධේනුවකට ආදරේ කරන්න යන්නේ?:sorry:
    මාත් මේ බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;11050097 said:
    අක්කි මට:love: තොපි දෙන්න රිලව්.. තෝව මරල ජංගි මහයි... :P:P:P

    හේ හේ අවසන් කැමැත්ත මට ලියල කරන මගුලක් කරපංකෝ :P

    මේ මොට්ට සමලනල් ගොනාට පිස්සුද බං කූලෝ :lol::lol::lol::lol:
    අච්චර දරුණු සිංහ ධේනුවකට ආදරේ කරන්න යන්නේ?:sorry:
    මාත් මේ බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ:(

    ඌට ගෙදර මායිය ඔලුවට පොල්ලෙන් ගහල :P දැන් පොරට ටිකක් අප්සෙට් :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ මොට්ට සමලනල් ගොනාට පිස්සුද බං කූලෝ :lol::lol::lol::lol:
    අච්චර දරුණු සිංහ ධේනුවකට ආදරේ කරන්න යන්නේ?:sorry:
    මාත් මේ බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නේ:(

    සමනල්ලු කව්ද කියල ඉතින් දන්නෝ දනිති.. කිසිසේත් සමාන නොවන රැසක් සතුන් එක පවුලක් කියාගෙන එකගෙයි වෙසෙන්නෙ කවරහුද?:cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;11050211 said:
    සමනල්ලු කව්ද කියල ඉතින් දන්නෝ දනිති.. කිසිසේත් සමාන නොවන රැසක් සතුන් එක පවුලක් කියාගෙන එකගෙයි වෙසෙන්නෙ කවරහුද?:cool:
    පව්:(
    ඔළුව රිදෙනවද බං?:sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;11050211 said:
    සමනල්ලු කව්ද කියල ඉතින් දන්නෝ දනිති.. කිසිසේත් සමාන නොවන රැසක් සතුන් එක පවුලක් කියාගෙන එකගෙයි වෙසෙන්නෙ කවරහුද?:cool:

    උඹේ කෙල්ල හරි වසයි නේ :sorry: පොඩි වැරද්දක් කොරත් ගහනෝනේ :sorry:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හායි පෙට්ෂ අක්කී :love::) මං නැති අතරේ මුන් ඔයාට කරදර කරේ නෑනේද :frown:

    :eek: මෙන්න මෙයා..:rofl: දැක්ක කල්...:dull: වැකේෂන් එක ෆන්ද කූ?

    හේ හේ අරූට ආපු ගමන් හම්බෙයි වෝම් වෙල්කම් එක :lol::lol::lol::lol:

    :yes::yes:;)

    සිරිපාල අය්යා;11050323 said:
    සිරිපාල අය්යා.:)

    vil2_bagarre.gif
    මොකෝ මේ මගේ නම විකුනන්න හදන්නේ ආහ්??
    angry.gif
     
    Status
    Not open for further replies.