Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
meeke fun wali yanava kivvata man waliyak dakke nahane?

අනේ අනිච්චං..
Sigh.gif
ඔයා ආවේ අපි මෙතන වලි දාගන්නවා බලලා
Serenade.gif
ජොලි දාන්නද ආහ් ..:oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked: නෑ අයියා අපි තාම චූටියිනෙ. ලොකු අයියලට බයයි :shocked:


    අනේ අනිච්චං..
    Sigh.gif
    ඔයා ආවේ අපි මෙතන වලි දාගන්නවා බලලා
    Serenade.gif
    ජොලි දාන්නද ආහ් ..:oo:

    :sorry: අනේ නෑ. අපි ඉතින් මෙතනට එන්නත් මොකක් හරි කියන්න එපායෙ. :lol: ඔයානෙ කිව්වෙ ජොලි වලි යනව කියල :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :sorry: අනේ නෑ. අපි ඉතින් මෙතනට එන්නත් මොකක් හරි කියන්න එපායෙ. :lol: ඔයානෙ කිව්වෙ ජොලි වලි යනව කියල :lol:

    මෙච්චර අපි මරාගන්න හදනවා :baffled: ඔයාට පේන්නෙ නෑලු ඉතිං...:shocked:

    බලං ඉන්න හරිද!
    :angry:
    baaa
    connie_crazyperson.gif
    mati poooosi :rofl:

    36chndelles.gif
    කවුද
    bagarreurr.gif
    ....
    disp.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙච්චර අපි මරාගන්න හදනවා :baffled: ඔයාට පේන්නෙ නෑලු ඉතිං...:shocked:

    බලං ඉන්න හරිද!
    :angry:

    :rolleyes: මං දැක්කෙ නැහැනෙ මරාගන්න හදනව. අඩු‍ගානෙ නිකන් තල්ලුවක්වත් දානව දැක්කෙ නෑ :lol:

    හරි ඕන්න බලන් ඉන්නෙ :baffled:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :rolleyes: මං දැක්කෙ නැහැනෙ මරාගන්න හදනව. අඩු‍ගානෙ නිකන් තල්ලුවක්වත් දානව දැක්කෙ නෑ :lol:
    හරි ඕන්න බලන් ඉන්නෙ :baffled:

    :frown: ඔයා අපිට නක්කලේ දානවද මාලි...
    trident.gif


    huu huu allai mage natta :P
    unseen.gif

    serre-cou.gif
    මිරිකනවා බෙල්ල...වැඩිය සද්ද එපා හරී!


    අර අලුතෙන් ආපු :dull: වෙන්ඩ චන්ඩියත් බලං ඉන්නවා ලැජ්ජාවෙ බෑ....
    Flu.gif
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :frown: ඔයා අපිට නක්කලේ දානවද මාලි...
    trident.gif




    serre-cou.gif
    මිරිකනවා බෙල්ල...වැඩිය සද්ද එපා හරී!


    අර අලුතෙන් ආපු :dull: වෙන්ඩ චන්ඩියත් බලං ඉන්නවා ලැජ්ජාවෙ බෑ....
    Flu.gif

    :shocked: maali ayya ganada kiyanne eya mehe hitapu paranama chandiyek thama :lol: ammooo mama nan eyata mukuth kiyanne naa :no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :frown: ඔයා අපිට නක්කලේ දානවද මාලි...
    trident.gif

    :shocked: අනේ අපිනම් එහෙම ‍ඒව දාන්න දන්නෙ නෑ. දැන් දැන් නම් පොඩි වලි ගතියක් දැක්ක මම :rofl: ඔයා ඔය ගෑරැප්පුවකුත් අරගෙන වලියට ද ලෑස්තිය? (ත්‍රිශූලයක් නෙමෙයිනෙ) :rofl:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    Yes.gif
    ඔව් කාලෙකින් තමයි...
    BroomRide.gif
    ඔයා කැන්ගරු දේශෙ පැත්තෙවත් රවුමක් ගියාද..
    ChairSpin.gif
    මගේ අවතාරේ එහෙමයි ඉන්නේ..:D
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :shocked: maali ayya ganada kiyanne eya mehe hitapu paranama chandiyek thama :lol: ammooo mama nan eyata mukuth kiyanne naa :no:

    අනේ මේ ඔයා දන්න චණ්ඩි...:frown: එයා අපේ ගැන්සියට අදමයි අලුතින් ජොයින් වුනෙ..:eek: පද හදන්නෙපා හරී!
    striste.gif


    :shocked: අනේ අපිනම් එහෙම ‍ඒව දාන්න දන්නෙ නෑ. දැන් දැන් නම් පොඩි වලි ගතියක් දැක්ක මම :rofl: ඔයා ඔය ගෑරැප්පුවකුත් අරගෙන වලියට ද ලෑස්තිය? (ත්‍රිශූලයක් නෙමෙයිනෙ) :rofl:

    :shocked: ගෑරුප්පුවක් ... :no::no:
    :(
    ඒක ත්‍රිශූලයක් තමයියියියියි...
    gaulois.gif
    අනේ..
    :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked: ගෑරුප්පුවක් ... :no::no:
    :(
    ඒක ත්‍රිශූලයක් තමයියියියියි...
    gaulois.gif
    අනේ..
    :sorry:

    ඒත් ඒක දැක්ක ගමන් මට මතක් වුණේ ගෑරැප්පුවක් කියන වචනෙ. පස්සෙ ටිකක් වෙලා හිතල තමයි හරි වචනෙ හොයාගත්තෙ :D දැන් දාල තියන එකනම් පොරවක් කියල කියමුකො. දැන් වලි ඉවරයි ද?
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    අනේ මේ ඔයා දන්න චණ්ඩි...:frown: එයා අපේ ගැන්සියට අදමයි අලුතින් ජොයින් වුනෙ..:eek: පද හදන්නෙපා හරී!
    striste.gif

    gansiyata awata meya eda indalama mulu EK ekama hollagena hitapu chandiyek thamai :lol:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ඔන්න මම දෙවෙනි වතාවටත් අපේ ඇඩ්ඩින් කොල්ලාට කිව්වා මේකේ ටැග්ස් ටික අයින් කරපන් කියලා.. ඔන්න මේ සැරේ අයින් කළේ නැත්තම් සෙට් එක ලෑස්ති වෙයන් ඇඩ්ඩියාව කිඩ්නැප් කරන්න :baffled: :ලොල්:
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔන්න මම දෙවෙනි වතාවටත් අපේ ඇඩ්ඩින් කොල්ලාට කිව්වා මේකේ ටැග්ස් ටික අයින් කරපන් කියලා.. ඔන්න මේ සැරේ අයින් කළේ නැත්තම් සෙට් එක ලෑස්ති වෙයන් ඇඩ්ඩියාව කිඩ්නැප් කරන්න :baffled:

    Sigh.gif
    අනේ හැබෑටම මෙහෙව් ගුරෙක්!
    ගෝලයො ටික වැඩ...මෙයා දොයි :frown:
    හීනෙන් බය වෙලාද ..නැත්නම් පාර වැරදිලාද..
    Scratch.gif
    මේ පැත්තෙන් එන්න මතක් වුනේ ආහ් ? කැප්රිරිරිරි....
    smaladevert.gif
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka

    Sigh.gif
    අනේ හැබෑටම මෙහෙව් ගුරෙක්!
    ගෝලයො ටික වැඩ...මෙයා දොයි :frown:
    හීනෙන් බය වෙලාද ..පාර වැරදිලාද..මේ පැත්තෙක් එන්න මතක් වුනේ කැප්රිරිරිරි....
    smaladevert.gif

    ඔන්න ආයිත් මගේ සුදු බයිනවානේ :oo: හෆොයි හෆොයි.. සොරි සොරි අනේ දැන් :lol:
     
    • Like
    Reactions: RottenCOLT
    Status
    Not open for further replies.