meeke fun wali yanava kivvata man waliyak dakke nahane?
අනේ අනිච්චං..

meeke fun wali yanava kivvata man waliyak dakke nahane?

alo alo peti..
komada kalekin dakke![]()
නෑ අයියා අපි තාම චූටියිනෙ. ලොකු අයියලට බයයි 
අනේ අනිච්චං..ඔයා ආවේ අපි මෙතන වලි දාගන්නවා බලලා
ජොලි දාන්නද ආහ් ..![]()
![]()
අනේ නෑ. අපි ඉතින් මෙතනට එන්නත් මොකක් හරි කියන්න එපායෙ.
ඔයානෙ කිව්වෙ ජොලි වලි යනව කියල 
අනේ නෑ. අපි ඉතින් මෙතනට එන්නත් මොකක් හරි කියන්න එපායෙ.
ඔයානෙ කිව්වෙ ජොලි වලි යනව කියල
![]()
ඔයාට පේන්නෙ නෑලු ඉතිං...
baaamati poooosi![]()
![]()
මෙච්චර අපි මරාගන්න හදනවාඔයාට පේන්නෙ නෑලු ඉතිං...
බලං ඉන්න හරිද!![]()
මං දැක්කෙ නැහැනෙ මරාගන්න හදනව. අඩුගානෙ නිකන් තල්ලුවක්වත් දානව දැක්කෙ නෑ

මං දැක්කෙ නැහැනෙ මරාගන්න හදනව. අඩුගානෙ නිකන් තල්ලුවක්වත් දානව දැක්කෙ නෑ
![]()
හරි ඕන්න බලන් ඉන්නෙ![]()
ඔයා අපිට නක්කලේ දානවද මාලි...
huu huu allai mage natta
![]()
වෙන්ඩ චන්ඩියත් බලං ඉන්නවා ලැජ්ජාවෙ බෑ....
ඔයා අපිට නක්කලේ දානවද මාලි...
![]()
මිරිකනවා බෙල්ල...වැඩිය සද්ද එපා හරී!![]()
අර අලුතෙන් ආපුවෙන්ඩ චන්ඩියත් බලං ඉන්නවා ලැජ්ජාවෙ බෑ....
![]()
maali ayya ganada kiyanne eya mehe hitapu paranama chandiyek thama
ammooo mama nan eyata mukuth kiyanne naa 
ඔයා අපිට නක්කලේ දානවද මාලි...
![]()
අනේ අපිනම් එහෙම ඒව දාන්න දන්නෙ නෑ. දැන් දැන් නම් පොඩි වලි ගතියක් දැක්ක මම
ඔයා ඔය ගෑරැප්පුවකුත් අරගෙන වලියට ද ලෑස්තිය? (ත්රිශූලයක් නෙමෙයිනෙ) 
මගේ අවතාරේ එහෙමයි ඉන්නේ..
ඔව් කාලෙකින් තමයි...
ඔයා කැන්ගරු දේශෙ පැත්තෙවත් රවුමක් ගියාද..![]()
![]()

maali ayya ganada kiyanne eya mehe hitapu paranama chandiyek thama
ammooo mama nan eyata mukuth kiyanne naa
![]()

me man? naththum vena Maali Ayya kenek da?maali ayya ganada kiyanne eya mehe hitapu paranama chandiyek thama
ammooo mama nan eyata mukuth kiyanne naa
![]()
එයා අපේ ගැන්සියට අදමයි අලුතින් ජොයින් වුනෙ..
පද හදන්නෙපා හරී!
අනේ අපිනම් එහෙම ඒව දාන්න දන්නෙ නෑ. දැන් දැන් නම් පොඩි වලි ගතියක් දැක්ක මම
ඔයා ඔය ගෑරැප්පුවකුත් අරගෙන වලියට ද ලෑස්තිය? (ත්රිශූලයක් නෙමෙයිනෙ)
![]()
ගෑරුප්පුවක් ... 

ගෑරුප්පුවක් ...
![]()
ඒක ත්රිශූලයක් තමයියියියියි...අනේ..![]()
![]()
දැන් දාල තියන එකනම් පොරවක් කියල කියමුකො. දැන් වලි ඉවරයි ද?
අනේ මේ ඔයා දන්න චණ්ඩි...එයා අපේ ගැන්සියට අදමයි අලුතින් ජොයින් වුනෙ..
පද හදන්නෙපා හරී!
![]()

:ලොල්:ඔන්න මම දෙවෙනි වතාවටත් අපේ ඇඩ්ඩින් කොල්ලාට කිව්වා මේකේ ටැග්ස් ටික අයින් කරපන් කියලා.. ඔන්න මේ සැරේ අයින් කළේ නැත්තම් සෙට් එක ලෑස්ති වෙයන් ඇඩ්ඩියාව කිඩ්නැප් කරන්න

අනේ හැබෑටම මෙහෙව් ගුරෙක්!![]()
ගෝලයො ටික වැඩ...මෙයා දොයි
හීනෙන් බය වෙලාද ..පාර වැරදිලාද..මේ පැත්තෙක් එන්න මතක් වුනේ කැප්රිරිරිරි....![]()
හෆොයි හෆොයි.. සොරි සොරි අනේ දැන් 