නෑ නෑ...තාම![]()
ඒ මොකක් ද ඒ Smile එක? එහෙනම් දැන් වලියක් යන්නෙ නැහැනෙ?ඒ මොකක් ද ඒ Smile එක? එහෙනම් දැන් වලියක් යන්නෙ නැහැනෙ?
ස්ටෙප් බයි ස්ටෙප් අපි ට්‍රෙනින්ං එක දෙන්නම්...
ඔයාට ඒවයින් වැඩක් නෑ....![]()
තාම ආදුනික වැඩී...පැහෙන්නෙ නැතුව ඉන්න හරී...![]()
ස්ටෙප් බයි ස්ටෙප් අපි ට්‍රෙනින්ං එක දෙන්නම්...
![]()


හරි හරි එහෙනම් ඒ විදියට ට්‍රේනින් එක දෙන්නකො. දැන් මොකක් ද පළමු ස්ටෙප් එක?
(කවි ලියන්න කැමතියි වගේ?)


)සිංහළයා;11386749 said:කොයි වලියද බං?![]()
සිංහළයා;11386749 said:කොයි වලියද බං?![]()


ගෝරිමය අවස්තාවකදී..ප්‍රතිවාදියා..පෙරලා දිවයාම....![]()
මේක ප්‍රගුණ කලාට පස්සේ පෙරලා පහර දීම....
අවසන වශයෙන් බැරිම අවසතාවකදීපොතක් හෝ පෙරලා බෙරී පලායාම...![]()
(ඔව් අයියා එක මගේ හොබී එකක්)
හපෝ...යි බෙ..ල්..ල බෙල්ල ....
කොහදමෙච්චර දවස් හැංගිලා හිටියෙ සිංග්ග්ග්....![]()

මන්ද මේකෙ ෆන් වලි යනව කියල කියුව. ඒකයි බැලුවෙ![]()

සිංහළයා;11386878 said:මේකෙ අන්තිමට වලියක් ගිහිල්ල තියෙන්නෙ එකදහස් අටසිය බර ගනන් වල නොවැ.. කව්ද උඹව ඇන්දුවේ![]()

එහෙම ද? ගැහැණු ළමයෙක් තමයි 
පුහ්.. දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා![]()
කවුද? -Petsha- ද?මන්ද මේකෙ ෆන් වලි යනව කියල කියුව. ඒකයි බැලුවෙ
සෑහෙන්න ලොකු අධ්‍යාපනයක් ලබන්‍න වෙයි වගේ ඔය ටික ඉගෙන ගන්නත්. ඇයි දැන් ප්‍රතිවාදියා පෙරලා දිව යන්නෙ? ප්‍රතිවාදියාට විරුධද දෙසට දිව යන්නෙ නැත්තෙ ඇයි? පෙරලන්න කලින් ප්‍රතිවාදියාගෙ හැකියාවන් හා ශරීර ශක්තිය ගැන අධ්‍යනයක් ලබාගන්නෙ කොහොම ද?
(එහෙම ද? එහෙනම් ගොඩක් කවි ලියනව ඇතිනෙ? ඒ වගේ හොබී එකක් තියන එක හොඳයි)



මෙයාටත් ඕන්නැති කෙහෙල්මලක් නෑ..මට නිතං ඩබරකලන්තෙ හැදෙන්න වගේ

තෑන්ක්ස් මාලි අයියා...)සිංහළයා;11386878 said:හපෝ...යි බෙ..ල්..ල බෙල්ල ....
![]()

පුහ්.. දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා![]()
මෙයාටත් ඕන්නැති කෙහෙල්මලක් නෑ..මට නිතං ඩබරකලන්තෙ හැදෙන්න වගේ
මේව්වට උත්තර දෙන්න මට ආයි මොන්ටිසොරි යන්න වෙනවා..
හීන දාඩියකුත් දැම්මා...![]()
(ඔව් මං ඊකේ එකෙත් ටිකක් ෂෙයා කලා...තෑන්ක්ස් මාලි අයියා...)
අපෝ ත්‍රේඩ් එකෙන් බිමට වැටෙයි එහෙම වුණොත් ඔයාව.
හරි හරි එහෙනම් මොන්ටි ඒව අහන්නෙ නෑ. හැබැයි මං තාම මොන්ටි නිසා දන්නෙ එච්චරයිනෙ 
එහෙම ද? ගැහැණු ළමයෙක් තමයි
කවුද? -Petsha- ද?

සිංහළයා;11387089 said:ආහ් අර ආච්චි කිව්වනම් ඇත්ත වෙන්න ඇති![]()

කවුද ආච්චි? දැන් ආච්චිලත් එළකිරි එනවද? 
දැකලා තියෙන්නේ මාලි අයියව විතරනේ![]()