හලි හලි නාඩා ඉන්ටකෝ දැං...චණ්ඩි වුනාම අඩන්නත් ඕනි තමයි ටිකක්..![]()
ඒත් තව ටිකක් පස්සේ....මුලින් පෙරලා දිවයාමමතකයිනේ...![]()
![]()
මං නෙමෙයි ඔයා ගුටිකද්දි අපිට දුකයිනෙ මොනා වුණත්. අපිට උගන්නපු කෙනාටම ගුටි කන්න වුණොත් එහෙම 

මේ සිල්වෙස්ටර් අංකල්ටත් ඉතිං...මඩක් කිව්වොත්![]()
ඊට එහා දෙයක් නෑලු..
![]()
aasiyawe ashcharyaya 
ඇයි මල්ලි වලිද ආහ්..![]()
![]()
moko niak amuthu katha kiyanne mage C.M ehema naa hari 


ekath ehemadame petsha akke menna me mali ayya ekka poddak katha nokara hitiya nan
![]()


චන්ඩි ඉන්නවනං කියපං අම්මා හොයනවා කියලා,..![]()


මේකේ ඉන්නවා නේද Avatar හදන හැකරැල්ලෙක්?![]()

මේකේ ඉන්න බවලත් උදවිය හැමදාම මට එක එක කතා හදනවා
පිස්සුද? මෙහෙ ඉන්නෙ ඔයා වගේ පණුවො විතරයි රොෂ්ෂ්...![]()
![]()


නාඬ ඉන්න බෑ අක්කේ ඇඬුම් එනව ගුටි කද්දීමං නෙමෙයි ඔයා ගුටිකද්දි අපිට දුකයිනෙ මොනා වුණත්. අපිට උගන්නපු කෙනාටම ගුටි කන්න වුණොත් එහෙම
ඔව් ඔව් මතකයි ඒ පාඩම හොඳ හැටි. මොන්ටි ප්‍රශ්න ඇහැව්වෙත් නෑ ඔන්න
ඔව් ඔව්...ගුරා ගුටි කනකොට උඩබලං ඉන්නැතුව
අඩන්නවත් පුලුවනිනං ලොකු දෙයක් මාලි මලේ...
ආඩම්බරයි මගේ ගෝලයෝ ගැන 

මොන්ටි ට බාලගිරිලු...
අද නොවේ හෙට 
මේකේ ඉන්න බවලත් උදවිය හැමදාම මට එක එක කතා හදනවා![]()
මට දොයි මතයි මං යනවා ...

ඔව් ඔව්...ගුරා ගුටි කනකොට උඩබලං ඉන්නැතුව
අඩන්නවත් පුලුවනිනං ලොකු දෙයක් මාලි මලේ...
ආඩම්බරයි මගේ ගෝලයෝ ගැන
අදට මට දොයි මතයි ..මං යන්න කියලා....මොන්ටි ට බාලගිරිලු...
අද නොවේ හෙට
![]()
සුභ රාත්‍රියක් වේවා!!!!
![]()
අයියෝ සල්ලි,...![]()






සිංහළයා;11400025 said:අපොයි රොටා මේක දැකල වහ බොයිද දන්නෑ
![]()
සිංහළයා;11400294 said:


සිංහළයා;11400294 said:



