Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
haa kiyamu balanna sumanaseenaaaaa :rofl:

නින්ද නොයන හැන්දෑ‍වේ සොඳුරුයිද මොනතරම්.....
music.gif

දුක නැතුවමත් නෙවේයි ඔබ යන්න යනවානම්...
dancing2.gif
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
meeka petty akkage bajaw daana gansiyaaa.................:rofl:


tmbour.gif
tmbour.gif
tmbour.gif
tmbour.gif




vil-music12.gif
djj.gif
vil-music12.gif



සුරාංගනී..සුරාංගනී..සුරාංගනීට මාළු ගෙනාවා......
singer.gif

මාළු මාළු මාළු මේ දැන් ගෙනාපු මාළු...
dj.gif
සුරංගනීට මාළු ගෙනාවා
bsanta.gif

batteriie.gif
යමං බණ්ඩො වෙසක් බලන්න....
bsanta.gif
bsanta.gif
bsanta.gif
bsanta.gif
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නින්ද නොයන හැන්දෑ‍වේ සොඳුරුයිද මොනතරම්.....
    music.gif

    දුක නැතුවමත් නෙවේයි ඔබ යන්න යනවානම්...
    dancing2.gif

    yanna epa inna sumane...tharahaa motada hadeee
    character00111.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ko dan baila ivarai da kiyala? :rolleyes:

    ආච්චිල දෙන්න එක්ක බයිල කියනවා
    සොමියට ඉන්න කොල්ලො චියර් කරනවා
    වැස්සට තෙමුණ නෙටුත් හේදිල යනවා
    ඉබ්බගෙ ගමන වගේ රිප්ලයි දෙනවා


    vil-music1.gif
    vil-music1.gif
    vil-music1.gif
    vil-music1.gif



    සිංහළයා;11474540 said:


    danser07.gif
    danser07.gif
    danser07.gif
    danser07.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    tmbour.gif
    tmbour.gif
    tmbour.gif
    tmbour.gif




    vil-music12.gif
    djj.gif
    vil-music12.gif





    batteriie.gif
    යමං බණ්ඩො වෙසක් බලන්න....
    bsanta.gif
    bsanta.gif
    bsanta.gif
    bsanta.gif
    බණ්ඩා:angry::angry::angry::no: කවුද බොලේ බණ්ඩා:frown:

    කැමීලීයා මල් සුවඳට...:(
    සඳාකෙමි මත පා තිය තිය..
    music.gif
    මගේ කුටියේ කවුළු දොරින්..
    singer.gif
    ඉඟි ඉනිද දෑස ඒ ඔබමද...
    dj.gif
    සින්ඩරෙල්ල්ල්ල්ල්ල්ලාලාලාලාලා...


    yanna epa inna sumane...tharahaa motada hadeee
    වැහි පබළු සැලී...ඉඟි කරනා සැටි.....
    character00111.gif

    music.gif
    දේව්දුව ඇසිපිය ගසති.....
    bsanta.gif
    bsanta.gif
    මග දෙපස රැඳි ඔබ දෙමට හැරී මම නෙතු නොපිය හිඳිමි
    triumph.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න බොලේ බයිලා වලින් පටන් ගත්ත එක දැන් ප්‍රේම ගීත වලට හැරිල
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මෙන්න බොලේ බයිලා වලින් පටන් ගත්ත එක දැන් ප්‍රේම ගීත වලට හැරිල
    ඇරඹුමම කඳුලක් වෙලා..:(
    මා බලා ඉඳ්දි ඒ දිහා
    loadstears.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බණ්ඩා:angry::angry::angry::no: කවුද බොලේ බණ්ඩා:frown:

    කැමීලීයා මල් සුවඳට...:(
    සඳාකෙමි මත පා තිය තිය..
    music.gif
    මගේ කුටියේ කවුළු දොරින්..
    singer.gif
    ඉඟි ඉනිද දෑස ඒ ඔබමද...
    dj.gif
    සින්ඩරෙල්ල්ල්ල්ල්ල්ලාලාලාලාලා...



    වැහි පබළු සැලී...ඉඟි කරනා සැටි.....
    character00111.gif

    music.gif
    දේව්දුව ඇසිපිය ගසති.....
    bsanta.gif
    bsanta.gif
    මග දෙපස රැඳි ඔබ දෙමට හැරී මම නෙතු නොපිය හිඳිමි
    triumph.gif

    රතු රට කජු සුදු රට කජු එකට උයා....ලා
    grossesenceintes.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇරඹුමම කඳුලක් වෙලා..:(
    මා බලා ඉඳ්දි ඒ දිහා
    loadstears.gif

    කඳුලු දොල මුහුදට ගලා
    නව ඇරඹුමක් ඔබ දෙස බලා
    ඉගි කරයි හෙට දිනේ අරුණට
    පැතුම් මල් පෙති පූදලා
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    රතු රට කජු සුදු රට කජු එකට උයා....ලා
    grossesenceintes.gif
    පෙට්ෂිටයි පවසන්නේ
    lotpot.gif

    පාරේමයි ගැවසෙන්නේ
    happy.gif

    මරදානයි කොලුවෝ රෑනයි බිල්ලා වාගෙයි මම ඉන්නේ
    crazy2.gif

    ඉරිදාටයි සොමි ගන්නේ...සඳුදාටයි කටු කන්නේ
    rollball.gif
    singer.gif

    අලබෝලයි සරුවත් බීලයි ඉල්ලන් කාලයි මම ඉන්නේ
    වේගය මරු කැඳවන්නේ
    සඟ දාලයි වැඩ කිඩ දාලායි පේමන්ට් ගානේ පැද යන්නේ
    singer.gif


    මාතලෙන් කෙල්ලක් දෝ....කේතලෙන් මල්ලක්දෝ
    m4TndWkGKq6JJ83AGVNVfpZzQC5CIftrFR0HTAAAAAElFTkSuQmCC

    කොපුතලෙන් හක්කක්දෝ මට...හපුතලෙන් කොක්කක්දො
    dj.gif


    බෙන් ටෙන් මගේ මල්ලිදෝ...ස්කුබී ඩූ උට බිරුවාදෝ...
    singer.gif

    තරු විසිවෙන හොල්මන් දැක්කම මගේ සිත සනසන පෙට්ෂි කෝ
    bigboss.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11474663 said:
    පෙට්ශා ඉඟ සුඟ වනනවා :shocked:
    අපි ඔක්කොම එයාට හූ කියනවා
    ap1plause.gif

    එයා ඉඳං කම් කම් කියනවා :lol:
    අපි ඔක්කොම නෝ නෝ කියනවා
    soscille.gif

    vil-music11.gif
    vil-music11.gif
    vil-music11.gif
    vil-music11.gif
    vil-music11.gif


    :baffled::baffled::baffled::baffled::baffled:

    අයියයියෝ.....මගෙ අම්මෝ.....
    croitpasyeux.gif

    මොකටද මං බයිලා කිව්වේ......
    sattend.gif

    අයියයියෝ.....මගෙ අම්මෝ.....
    oubli.gif

    බයානකයි දැං තත්වේ.....
    fille-timide.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ෂිටයි පවසන්නේ
    lotpot.gif

    පාරේමයි ගැවසෙන්නේ
    happy.gif

    මරදානයි කොලුවෝ රෑනයි බිල්ලා වාගෙයි මම ඉන්නේ
    crazy2.gif

    ඉරිදාටයි සොමි ගන්නේ...සඳුදාටයි කටු කන්නේ
    rollball.gif
    singer.gif

    අලබෝලයි සරුවත් බීලයි ඉල්ලන් කාලයි මම ඉන්නේ
    වේගය මරු කැඳවන්නේ
    සඟ දාලයි වැඩ කිඩ දාලායි පේමන්ට් ගානේ පැද යන්නේ
    singer.gif


    මාතලෙන් කෙල්ලක් දෝ....කේතලෙන් මල්ලක්දෝ
    m4TndWkGKq6JJ83AGVNVfpZzQC5CIftrFR0HTAAAAAElFTkSuQmCC

    කොපුතලෙන් හක්කක්දෝ මට...හපුතලෙන් කොක්කක්දො
    dj.gif


    බෙන් ටෙන් මගේ මල්ලිදෝ...ස්කුබී ඩූ උට බිරුවාදෝ...
    singer.gif

    තරු විසිවෙන හොල්මන් දැක්කම මගේ සිත සනසන පෙට්ෂි කෝ
    bigboss.gif


    36chndelles.gif
    ඈත දිලිසෙන හිරු සදු රන්තරු....
    රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු...
    secretoreille.gif

    saxophoniste.gif
    මගෙ බයිලා...ඉවරම වෙනතුරු...
    යන්නේ නෑ.... මං මෙහෙන්.....
    :D:D
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    36chndelles.gif
    ඈත දිලිසෙන හිරු සදු රන්තරු....
    රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු...
    secretoreille.gif

    saxophoniste.gif
    මගෙ බයිලා...ඉවරම වෙනතුරු...
    යන්නේ නෑ.... මං මෙහෙන්.....
    :D:D
    ඈත රන් විමන් තුලින්-පාට සෙලයෙන් සැදී
    dj.gif

    ඈත රන් විමන් තුලින්-පාට සෙලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින එබී බලනවා..ආහ් හාහා හාහාහා හාහාහා හා හාහ
    saxophoniste.gif


    මේ ලොවෙන් එහා හිටන්...ඈත ලොකයෙන් ඇවිත්
    singer.gif

    මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා...ආහ් හාහා හාහාහා හාහාහා හා හාහා
    flashbak.gif


    රෑට තරු දහස් ගනන්-ඈත සුරපුරෙන් වැටී
    dj2.gif

    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...ආහ් හාහා හාහාහා හාහාහා හා හාහා
     
    Status
    Not open for further replies.