haa kiyamu balanna sumanaseenaaaaa![]()
meeka petty akkage bajaw daana gansiyaaa.................![]()
සුරාංගනී..සුරාංගනී..සුරාංගනීට මාළු ගෙනාවා......![]()
මාළු මාළු මාළු මේ දැන් ගෙනාපු මාළු...සුරංගනීට මාළු ගෙනාවා![]()
![]()

Petsha rock velaa vage 

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්.....![]()
දුක නැතුවමත් නෙවේයි ඔබ යන්න යනවානම්...![]()
ko dan baila ivarai da kiyala?
ආච්චිල දෙන්න එක්ක බයිල කියනවා
සොමියට ඉන්න කොල්ලො චියර් කරනවා
වැස්සට තෙමුණ නෙටුත් හේදිල යනවා
ඉබ්බගෙ ගමන වගේ රිප්ලයි දෙනවා
සිංහළයා;11474540 said:
කෝ ඔයාගෙ බයිලා? බයිල අහන්න හිටපු අය අන්න ඔයාගෙ බයිල ඉල්ලනව![]()






බණ්ඩා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යමං බණ්ඩො වෙසක් බලන්න....![]()
![]()
![]()
![]()
![]()



කවුද බොලේ බණ්ඩා

වැහි පබළු සැලී...ඉඟි කරනා සැටි.....yanna epa inna sumane...tharahaa motada hadeee
මේ ක අ හ න් ඩෝ.......![]()
madai apith oyaage baila ahanna hitiya 

ඇරඹුමම කඳුලක් වෙලා..මෙන්න බොලේ බයිලා වලින් පටන් ගත්ත එක දැන් ප්‍රේම ගීත වලට හැරිල

බණ්ඩාකවුද බොලේ බණ්ඩා
කැමීලීයා මල් සුවඳට...
සඳාකෙමි මත පා තිය තිය..මගේ කුටියේ කවුළු දොරින්..
ඉඟි ඉනිද දෑස ඒ ඔබමද...
සින්ඩරෙල්ල්ල්ල්ල්ල්ලාලාලාලාලා...![]()
වැහි පබළු සැලී...ඉඟි කරනා සැටි.....![]()
දේව්දුව ඇසිපිය ගසති.....![]()
මග දෙපස රැඳි ඔබ දෙමට හැරී මම නෙතු නොපිය හිඳිමි![]()
![]()
ඇරඹුමම කඳුලක් වෙලා..
මා බලා ඉඳ්දි ඒ දිහා![]()


පෙට්ෂිටයි පවසන්නේ
රතු රට කජු සුදු රට කජු එකට උයා....ලා![]()
සිංහළයා;11474663 said:පෙට්ශා ඉඟ සුඟ වනනවා
අපි ඔක්කොම එයාට හූ කියනවා![]()
එයා ඉඳං කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා![]()
![]()
![]()
![]()
![]()
![]()





පෙට්ෂිටයි පවසන්නේ![]()
පාරේමයි ගැවසෙන්නේ![]()
මරදානයි කොලුවෝ රෑනයි බිල්ලා වාගෙයි මම ඉන්නේ![]()
ඉරිදාටයි සොමි ගන්නේ...සඳුදාටයි කටු කන්නේ![]()
![]()
අලබෝලයි සරුවත් බීලයි ඉල්ලන් කාලයි මම ඉන්නේ
වේගය මරු කැඳවන්නේ
සඟ දාලයි වැඩ කිඩ දාලායි පේමන්ට් ගානේ පැද යන්නේ![]()
මාතලෙන් කෙල්ලක් දෝ....කේතලෙන් මල්ලක්දෝ![]()
කොපුතලෙන් හක්කක්දෝ මට...හපුතලෙන් කොක්කක්දො![]()
බෙන් ටෙන් මගේ මල්ලිදෝ...ස්කුබී ඩූ උට බිරුවාදෝ...![]()
තරු විසිවෙන හොල්මන් දැක්කම මගේ සිත සනසන පෙට්ෂි කෝ![]()


අයියයියෝ.....මගෙ අම්මෝ.....![]()
මොකටද මං බයිලා කිව්වේ......![]()
අයියයියෝ.....මගෙ අම්මෝ.....![]()
බයානකයි දැං තත්වේ.....![]()
ඈත රන් විමන් තුලින්-පාට සෙලයෙන් සැදී
ඈත දිලිසෙන හිරු සදු රන්තරු....![]()
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු...![]()
මගෙ බයිලා...ඉවරම වෙනතුරු...![]()
යන්නේ නෑ.... මං මෙහෙන්.....![]()