Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    sapin.gif
    fairesapin.gif
    sapdenoel.gif

    :P:P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ෂා රස පද ගොතා කවි කියනව අරෙහේ
    ගැන්සිය පාලුවට ගොස් අපි සැවොමත් තනියේ
    පැණියා මං වුණත් නැති තැන ස්ත්‍රීයො කෙළියේ
    වලියට කෙසේ සිත දෙන්න ද මම සොමියේ :rofl:

    moko adambarakaari? :P

    මාලි පූවා එන්නේ මේ මොකාටදෝ....:oo:
    හතර වරං දෙවියන් මා රැක දේ දෝ...:dull:
    ගැන්සිය කෙලෙස මා අමතක කරන්න දෝ..:(
    මගේ මිතුරු කැල මුල සිට මෙහි නේදෝ...
    :love:

    vil2_bagarre.gif
    කවුද දැං ආඩම්බර මෙතන..:frown:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාලි පූවා එන්නේ මේ මොකාටදෝ....:oo:
    හතර වරං දෙවියන් මා රැක දේ දෝ...:dull:
    ගැන්සිය කෙලෙස මා අමතක කරන්න දෝ..:(
    මගේ මිතුරු කැල මුල සිට මෙහි නේදෝ...
    :love:

    vil2_bagarre.gif
    කවුද දැං ආඩම්බර මෙතන..:frown:


    ආච්චිගේ ලත්තන රැලි වැටුණු කලු වතේ :sorry:
    දුක් සේයා ඇඳී කිමද කඳුළු ඔය සිතේ :sorry:
    ගැනිසිය අමතක කළාය නොකිවුවයි මතේ :sorry:
    විහිලුවටයි කීවෙ අනෙ කිමද මේ කතේ :sorry:

    ඔයානෙ. අර ආඩම්බර මූණක් දාල තියෙන්නෙ ඒක ගැන කිවුවෙ :dull:
     
    Status
    Not open for further replies.