Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
heta sp ge birthday eka..

ඔව් ඔව් එකා හෙට නාවොත් උල තියමු
images
:lol::baffled:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැන්සි සෙට් එක කාට හරි ගහන්න වගේ ලෑස්තිය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: වෙන කාටද ඉතිං...:frown: අර එස් පී ගොයියට තමයි මාලි අයියා..:dull:

    එයාගෙ ගෙදරට හොයාගෙන ගිහිල්ල තමයි ගහන්න වෙන්නෙ. නැත්තම් ඉතින් එළකිරි එකේ පේන්න නැහැනෙ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එයාගෙ ගෙදරට හොයාගෙන ගිහිල්ල තමයි ගහන්න වෙන්නෙ. නැත්තම් ඉතින් එළකිරි එකේ පේන්න නැහැනෙ

    එයා කොහෙද අපෙන් බේරිලා හැංගෙන්නේ...:dull:



    :dull: කවුද..?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එයා කොහෙද අපෙන් බේරිලා හැංගෙන්නේ...:dull:

    :shocked: චණ්ඩි පෙට්ෂා ගේමට එන්ටර් වෙයි. හෙට පත්තරේ සිරස්තලේ දැක්ක ගමන් ඒස් පී හැංගෙයි. :rofl::rofl:
     
    Status
    Not open for further replies.