ආහ්හ්හ්,... කාලෙකිං,..![]()
කෝමද? කෝමද? .පහුගිය දවස් වල සෙට් එක මොනවද දුන්න ගේම්z 
ඔව් බන්.කෝමද? කෝමද? .පහුගිය දවස් වල සෙට් එක මොනවද දුන්න ගේම්z
![]()
මොන ගේම්ද?
සෙට් එකට ගේමක් දීලද කොහෙද....සිංහළයා;11967915 said:
heta sp ge birthday eka..


සිංහළයා;11981963 said:ඔව් ඔව් එකා හෙට නාවොත් උල තියමු![]()
![]()

උපන්දිනෙයි..මැරෙන දිනෙයි එකක්ම වෙයිනෙ සිංග්..එතකොට...
ගැන්සි සෙට් එක කාට හරි ගහන්න වගේ ලෑස්තිය.
වෙන කාටද ඉතිං...
අර එස් පී ගොයියට තමයි මාලි අයියා..
වෙන කාටද ඉතිං...
අර එස් පී ගොයියට තමයි මාලි අයියා..
![]()
එයාගෙ ගෙදරට හොයාගෙන ගිහිල්ල තමයි ගහන්න වෙන්නෙ. නැත්තම් ඉතින් එළකිරි එකේ පේන්න නැහැනෙ

කවුද..?
එයා කොහෙද අපෙන් බේරිලා හැංගෙන්නේ...![]()
චණ්ඩි පෙට්ෂා ගේමට එන්ටර් වෙයි. හෙට පත්තරේ සිරස්තලේ දැක්ක ගමන් ඒස් පී හැංගෙයි. 
