Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිංහළයා;12031708 said:
උඹට ආසද මුහුදේ පීනන්න :angry:
pyleplank.gif

I was in the life saving club:D
 
Apr 19, 2011
5,700
210
0
ඔය කැප්ටන් කියුවට ඇත්තට ම කැප්ටන් ද දන්නෙ නැහැනෙ. අන්තිමේදි අපිට වෙන්නෙ ගිලිල මැරෙන්න. ඒක නිසා මුලින් දැනුම බලන්න ඕන. ඊට පස්සෙ ශක්තිය බලමු :rofl:
බලන්න තරං දෙයක් මුන්ට නෑ :rofl:
Captain ජැක් ස්පැරෝ;12031704 said:
හිනාවෙවී ඉන්නේ :confused: සටන් කරපල්ලා
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹලා විසදා විසදා හිටපන්
    මම නැව අරන් මාරු වෙනවා

    උඹ ඔය දන්නෙති දේවල් කරන්න යන්න එපා දන්නවනේ ඉතාලියේ කැප්ටන්ට මොකද වුනේ කියලා;)
     
    උඹ ඔය දන්නෙති දේවල් කරන්න යන්න එපා දන්නවනේ ඉතාලියේ කැප්ටන්ට මොකද වුනේ කියලා;)

    :frown: ඔව්,.. ඔව් උඹ දන්නවනේ,... ආයෙමත් ඒක වෙන්න ඉඩ තියන්න එපා,...

    :sorry: සිරාවටම මොකද උනේ,..
     
    Status
    Not open for further replies.