Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0


මොකක්??? ඒක කුණුහරපයක් නොවෙන්නේ කොහොමද බං?

සුද්දන් මෙන්ම කල්ලන් විසින් ස්ත්‍රී පුරුෂ,වයස් බේදයකින් තොරව නිතර දෙවේලේ සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත කරනු ලැබීම නිසා එසේ නිගමනයකට පැමිණියෙමි :dull::dull::dull:
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12035945 said:

    පාත්ත ඇගීගීගීගීගීගීගීගීගීගීගීගී...
    :rolleyes:
    dwarf.gif


    ඇයි ආවේ?

    waradila aawe :sorry:
     

    33000W

    Member


    තෝ කවරෙක්ද?
    කාගේ කවුරුද?
    ගෙවල් කොහේද?
    විවාහකද?
    ළමයින් සිටීද?
    ඒ ළමයින් ඔබේම කියා විශ්වාසද?

    http://www.elakiri.lk/forum/showthread.php?t=1342501
    මෙය බලව,
    එවිට තා හට මා ගැන සිතාගත හැකිය.
    මා තවම තනිකඩයෙකි.
    නමුත් ළමයින් පස් දෙනෙකු සිටී.
    ඒ හැර ඔබට තව ප්‍රශ්න තිබේද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    http://www.elakiri.lk/forum/showthread.php?t=1342501
    මෙය බලව,
    එවිට තා හට මා ගැන සිතාගත හැකිය.
    මා තවම තනිකඩයෙකි.
    නමුත් ළමයින් පස් දෙනෙකු සිටී.
    ඒ හැර ඔබට තව ප්‍රශ්න තිබේද?

    තෝ අමු කුපාඩියෙකු බව මට හැගීයයි....
    නුඹ වැනි ස්වාමිපුරුෂයෙකු නොමැති නමුත් දරුවන් සිටිනා කාන්තාවන්ට හට පොදු ව්‍යවහාරයේදී පවසන්නේ බඩුවක් හෙවත් වේස කාන්තාවක් ලෙසයි...
    තවද..එක ප්‍රශ්නයක් ඉතිරිව ඇත........
    පැයකට කොපමණ මුදලක් අය කරන්නෙහිද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;12036078 said:

    සුද්දන් මෙන්ම කල්ලන් විසින් ස්ත්‍රී පුරුෂ,වයස් බේදයකින් තොරව නිතර දෙවේලේ සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත කරනු ලැබීම නිසා එසේ නිගමනයකට පැමිණියෙමි :dull::dull::dull:

    :shocked::shocked::yes::yes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;12036237 said:
    ආ. පෝ :eek::shocked::shocked::shocked::sorry: අද දත් මැද්දේ නැද්ද?:angry:
    32න් සැහෙන්න ගානක් අඩුයි වගේ :P

    hysteric.gif
    oya wage newei dath madinawa
    m04105.gif

    huuuu oya dath set eka ganinnath giyada
    m0405.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0


    තෝ අමු කුපාඩියෙකු බව මට හැගීයයි....
    නුඹ වැනි ස්වාමිපුරුෂයෙකු නොමැති නමුත් දරුවන් සිටිනා කාන්තාවන්ට හට පොදු ව්‍යවහාරයේදී පවසන්නේ බඩුවක් හෙවත් වේස කාන්තාවක් ලෙසයි...
    තවද..එක ප්‍රශ්නයක් ඉතිරිව ඇත........
    පැයකට කොපමණ මුදලක් අය කරන්නෙහිද?

    :shocked::shocked::shocked:
     

    33000W

    Member


    තෝ අමු කුපාඩියෙකු බව මට හැගීයයි....
    නුඹ වැනි ස්වාමිපුරුෂයෙකු නොමැති නමුත් දරුවන් සිටිනා කාන්තාවන්ට හට පොදු ව්‍යවහාරයේදී පවසන්නේ බඩුවක් හෙවත් වේස කාන්තාවක් ලෙසයි...
    තවද..එක ප්‍රශ්නයක් ඉතිරිව ඇත........
    පැයකට කොපමණ මුදලක් අය කරන්නෙහිද?

    මාද තොපි මෙන්ම සාමාන්‍ය කොලුවෙකි.
    පැයකට රුපියල් 500ක් සෑහෙන බව කී බැවින් මා එකග උනෙමි.
    සමාඋව මැනවි. මා හට දැන් යන්නට සිදුවී තිබේ
    මන්ද, උදේ බිවූ තේ කෝප්පය තවම මාගේ මේසය උඩය.
    එය ගෙන ගොස් සෝදන ලෙස මා හට මෑණියන් වහන්සේ ගෙන් අණ ලැබිණි.
    නොයෙසේ නම් මාගේ හම ගලවා දමන බවට කල ආදරණීය ඇමතුමට අවනත වනුවිනා. මා හට කිරීමට කිසිත් නොමැත. :no::no::no:
     
    • Like
    Reactions: delmar
    Status
    Not open for further replies.