මං හරිම ආසයි බක්මී මල් වලට![]()

ලස්සන කොයි දේත් අගයන එක හොඳයි. කොල ගස් කිවුවෙ කොලපාටට කොල පිරිල තියන ගස්වලට ද? නැත්තම් ඔය ලස්සනට වවන පොඩි පොඩි ඒවට ද? නැත්තම් දෙකට ම ද? නැත්තම් වෙන එකක් ද කිවුවෙ?![]()
ගස් කිව්වට ඒවා පැල ලු
(අඹ ගස් කොස් ගස් වගෙ එවා නමෙයියියියියි)හැමෝම වගේ එහෙම තමයි
මං හරිම ආසයි බක්මී මල් වලට![]()
සිංහල අවුරුදු කාලෙ ජනප්රිය මල් වර්ගයක්නෙ.![]()
ඔය එක්කෙනෙක් නොකිය කියන්නේ පූලි මාස් ..බක් මාසේ ඉපදුනු බක් මී මලත් එයා වගේ කියලලු නේ.....
නෑ නෑ අයියෝ....අර ලස්සන කොල තියන පුංච් පුංචි ගස් වර්ග වලටගස් කිව්වට ඒවා පැල ලු
(අඹ ගස් කොස් ගස් වගෙ එවා නමෙයියියියියි)
ඔය එක්කෙනෙක් නොකිය කියන්නේ පූලි මාස් ..බක් මාසේ ඉපදුනු බක් මී මලත් එයා වගේ කියලලු නේ.....
![]()

හොඳ වෙලාවට මං ඉපදුන මාසෙටනම් මල් නෑ මං හිතන්නෙ ලොල්
කවුද කේ හැමෝම කියන්නේ ?....![]()
ඒ 3 පෙනුනේ දෙන්නටයි.
ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි
. කි දෙනෙක් මේකේ ඉන්නවද. 


අනේ සාදු මැරෙන්නද යන්නේ?![]()

සිංහළයා;12158235 said:මාත් අර උඹ ආපු පාරේම යනවා වගේ![]()

අදලු කට්ටියට ගැන්සිය මතක් වෙලා තියෙන්නේ..




ඒක තමයි කට්ටිය හොරෙන් ඇවිත් ගිහින් වගේ

ගැන්සියෙ යාලුවන්ටනම් අමතක වෙන එකක් නෑ ඔයාට අමතක වුණොත් මිසක් ගැන්සියෙ යාලුවන්ව.![]()

ත්රෙඩ් එකක අවදානේ ගන්න අපි දැනගන්න ඕනි බංමම අද මේකේ post 3යි දැම්මේ.ඒ 3 පෙනුනේ දෙන්නටයි.
ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි
. කි දෙනෙක් මේකේ ඉන්නවද.
ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.
ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ.![]()




හලෝ.. හවූ හවූ හවූ..මම අද මේකේ post 3යි දැම්මේ.ඒ 3 පෙනුනේ දෙන්නටයි.
ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි
. කි දෙනෙක් මේකේ ඉන්නවද.
ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.
ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ.![]()

බක් මහේ නෙමෙයි බක්මී මලක් උනාට
ඔය එක්කෙනෙක් නොකිය කියන්නේ පූලි මාස් ..බක් මාසේ ඉපදුනු බක් මී මලත් එයා වගේ කියලලු නේ.....
![]()


ඔව් බං
මං ආසයි දාන වලට![]()

ඒක තමයි අහැව්වෙ ඒව ද කියල. ඒවනම් ඉතින් ගොඩක් වර්ග තියනවනෙ. සමහර ඒව ඉතින් Bonsai ක්රමයෙ ඒවනෙ. අර හබරල වගේ ඒවත් තියනවනෙ.
අහ එහෙම ද? දැන් එයා බක්මී මලක් ද? එතකොට ඔයා මොන මලක් ද?හොඳ වෙලාවට මං ඉපදුන මාසෙටනම් මල් නෑ මං හිතන්නෙ ලොල්
මම කෙහෙල්මලක්
ලු..මම අද මේකේ post 3යි දැම්මේ.ඒ 3 පෙනුනේ දෙන්නටයි.
ඒ ඇරෙන්න ඉතුරු ටික තමයි
. කි දෙනෙක් මේකේ ඉන්නවද.
ඒ එකෙක්ටවත් පෙන්නැහැනේ අපි දාන ඒවා.
ඉතින් නිකන් බොරුවට reply දාන එකේ තේරුමක් නැහැ.![]()
අපි නැතිවෙලාවට දාන පෝස්ට් වලට රිප්ලයි නොකිරීම කියන චෝදනාව වහාම ඉල්ලා අස්කරගන්න ඕනි!
හොරෙන් ඇවිත් හොරෙන් ගියාම හරිද ආහ්!
ඒවා ඔට්ටු නෑලු..

ඒක බොරු මහිතේ
මගේ හදහනේ තියෙන විදිහට තව අවුරුදු 150ක් වත් ජිවත් වෙනවා කියලා තියෙනවා..

පොඩ්ඩක් බිසී උනා.
මම කෙහෙල්මලක්
ලු..
