Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒක බොරු මහිතේ
    මං හීනෙන් දැක්කා උඔ මැරිලා මං හත්දවසටයි තුන්මාසෙටයි දෙකටම යනවා:cool:
    :P
    උබේ හින කවදාවත් හැබෑ වෙලා නැහැ නේද?
    :eek:
    මරු පොඩ්ඩ. කොහොම ද ජීවිතේ?
    ;)
    අවුලක් නැහැ මචන්. ඔයගොල්ලන්ට කොහොමද?
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මරු පොඩ්ඩ. කොහොම ද ජීවිතේ?



    සෑහෙන්න ප්‍රයෝජනවත් මලක්. බුදුන් පුදන්නට පූජාසනයට යනවටත් වඩා කාගෙ හෝ කුසගින්න නිවන මල උතුම්.

    දැන් කෙහෙල්මලට අදාල මාසෙ මොකක් ද?:rolleyes:

    :D දන්නේ නෑලු....:P


    :baffled:
    forged-ID-Card-of-Obama.jpg

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif
    ඇමරිකාවෙන් එලෙව්වද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    :D දන්නේ නෑලු....:P




    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif

    blink.gif
    blink.gif
    ඇමරිකාවෙන් එලෙව්වද?
    ඊ..... අනි...
    මම එයා නෙමෙයි එයා වගේ කෙනෙක්..

    යන්න ඕනා..
    ඇවිල්ලත් ගොඩක් වෙලානේ..
    ගුඩ් නයිට් හැමෝටම.....
    :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නැහැ මචන්. ඔයගොල්ලන්ට කොහොමද?

    එළ එළ එහෙනම් හොඳයි. මං ඉතින් ඉන්නව ඔහේ.


    :D දන්නේ නෑලු....:P

    අහ ඔව් මට අමතක වුණා ඔයාට Short Term Memory Loss වෙනවනෙ අපි අහද්දි :rofl: මෙතන ඉන්නවනෙ ඉතින් ඒක දන්න කෙනෙක් ඒක නිසා ත්‍රේඩ් එක වැටුණහම අපිට බලාගන්න පුලුවන් මාසෙ :P :P :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඊ..... අනි...
    මම එයා නෙමෙයි එයා වගේ කෙනෙක්..

    යන්න ඕනා..
    ඇවිල්ලත් ගොඩක් වෙලානේ..
    ගුඩ් නයිට් හැමෝටම.....
    :P

    :frown: මෙයාගෙ ගණං...ගුඩ් නියට් :dull: ලු..


    එළ එළ එහෙනම් හොඳයි. මං ඉතින් ඉන්නව ඔහේ.



    අහ ඔව් මට අමතක වුණා ඔයාට Short Term Memory Loss වෙනවනෙ අපි අහද්දි :rofl: මෙතන ඉන්නවනෙ ඉතින් ඒක දන්න කෙනෙක් ඒක නිසා ත්‍රේඩ් එක වැටුණහම අපිට බලාගන්න පුලුවන් මාසෙ :P :P :rofl:

    :eek::eek: ඒ මොකක්ද ඒ කතාව? :baffled: මාන ත්‍රෙඩ්ද :oo: කවුද එක්කෙනා :nerd: පද හදන්න විතරක් ඔට්ටු නෑලු හරී...:frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek::eek: ඒ මොකක්ද ඒ කතාව? :baffled: මාන ත්‍රෙඩ්ද :oo: කවුද එක්කෙනා :nerd: පද හදන්න විතරක් ඔට්ටු නෑලු හරී...:frown:

    කවුද පද හැදුවෙ? ඔයානෙ කවි ලියන්නෙ අපි දන්නවයෙ ඕව :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දෙන්නම සෙරෙප්පු පාරවල් බලාපොරොත්තුවෙන් ඉන්න :growl:
    පෙටීයි මමයි නැති වෙලාවට අපිට මඩ ගහනවට :frown:

    bizarre-spiked-heels.gif

    oya thiyenne maali aiya :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya thiyenne maali aiya :frown:

    මේ ඇත්තට ම ඔයා කාගෙන් ද ඕක ඉල්ලගෙන ආවෙ. යම රජාගෙ දුවගෙන් ද? ඔය වගේ සපත්තුවක් මං දැක්කමයි :rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ ඇත්තට ම ඔයා කාගෙන් ද ඕක ඉල්ලගෙන ආවෙ. යම රජාගෙ දුවගෙන් ද? ඔය වගේ සපත්තුවක් මං දැක්කමයි :rolleyes:
    ow yama rajage duwage thama eya mata deela thiyenne, hama welawema lagin thiyan inna kiyala :frown:
    hondata balaganna puluwan muunata aawama :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ත්‍රෙඩ් එකක අවදානේ ගන්න අපි දැනගන්න ඕනි බං
    එකෙක්වත් රිප්ලයි කරේ නැතිනම් හොද පදයක් කියලා සේරටම බැනපන්:D
    පූස් තියරිය ඒකයි:P:P:P
    :baffled:
    අවදානෙ බලෙන් ගන්න ඕන්නැහැ බන්.මුන්ට බාගෙට ඇඳ ගත්ත ගැනියෙක්ගේ 4oto එකක් දැම්මනං අවදානේ එයි නිකම්ම.:sorry::sorry:

    හලෝ.. හවූ හවූ හවූ..
    ;)
    ඉන්නවා මතං :)


    :angry: අපි නැතිවෙලාවට දාන පෝස්ට් වලට රිප්ලයි නොකිරීම කියන චෝදනාව වහාම ඉල්ලා අස්කරගන්න ඕනි! :frown: හොරෙන් ඇවිත් හොරෙන් ගියාම හරිද ආහ්! :dull: ඒවා ඔට්ටු නෑලු..:no:

    ඒවා ඔට්ටුයි.:nerd:
    මේක දැන් පරණ ගැන්සිය නෙවේ.:growl::growl:
    වෙන මොකද්ද මල ඉලව්වක් :sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow yama rajage duwage thama eya mata deela thiyenne, hama welawema lagin thiyan inna kiyala :frown:
    hondata balaganna puluwan muunata aawama :rofl:

    ඔයා කොහොම ද එයාව අඳුරන්නෙ? යමරජාවත් දන්නව ද? :rolleyes:
    මං කිවුවෙ අප‍රාදෙ මහන්සි වෙන්න එපා කියල. මගෙ මූණ දැනටත් බලන්න බැරි තරමට කැතයි. ආයිත් කැත කරන්න දෙයක් නෑ :rofl:
     
    Status
    Not open for further replies.