Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
බයවෙන්න එපා ඕව අපිට හානිදායක වෙන්නෙ නෑ. ඕව බලපාන්නෙ මේ දෙන්නට වශීවෙලා ඉන්න සීයලට විතරයි :lol::lol:
:lol:අම්මෙ එහෙනම් එච්චරයි :rofl:
ඒත් මම පොඩි එකා වෙලත් ඊයේ අත රිදුනනේ :sorry:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:අම්මෙ එහෙනම් එච්චරයි :rofl:
    ඒත් මම පොඩි එකා වෙලත් ඊයේ අත රිදුනනේ :sorry:

    ඒ ඉතින් කීබෝඩ් එකට කේන්ති ගිහින් එයා මතුරන්න ඇති. ඒකයි අත රිදෙන්න ඇත්තෙ :yes: හැබැයි මගෙත් ඔලුව රිදෙන්න ගත්ත ඊයෙ
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒ ඉතින් කීබෝඩ් එකට කේන්ති ගිහින් එයා මතුරන්න ඇති. ඒකයි අත රිදෙන්න ඇත්තෙ :yes: හැබැයි මගෙත් ඔලුව රිදෙන්න ගත්ත ඊයෙ
    මට පේන්නෙ අපි හිතනවට වඩා වැඩේ දරුනුයි වගේ අපට කෙල වෙයිද :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එනම් එය තවත් සිහිනයක් පමණද?
    මාගේ වැසියනි... මම යනෝ ආපහු සැතපෙන්න...

    අඩෝ දයා.. මගේ රේඩාර් එකට උබව අහුවෙනවා දැන්...
    මම යනෝ නිදි මතයි.
    ගුඩ් ?? මොර්නින්ග්..

    http://www.elakiri.com/forum/tags.p...ැසියනි...
    අඩො රොටා :eek:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Captain ජැක් ස්පැරෝ;12188750 said:
    අඩො රොටා :eek:
    :shocked:
    මචන් ජැක්සන්..
    දැක්ක කල්..
    උබත් ඔය හීනෙන් බය උනාද?
    හා හා ගිහින් නිදා ගනින්..

    :baffled:

    සුර්යා එලියට ආවහම සෙට් වෙමු.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :shocked:
    මචන් ජැක්සන්..
    දැක්ක කල්..
    උබත් ඔය හීනෙන් බය උනාද?
    හා හා ගිහින් නිදා ගනින්..
    මමත් දවල් වෙලා එන්නම්..
    :baffled:
    :shocked::shocked::shocked::shocked:
    අප්පට බොල.........
    උඹව දැක්ක කල්...........:P:P:P:P:P

    එළ එළ....
    ‍තෝත් ගිහින් බුදියගනින්.........
    මාත් දවල් වෙලා එන්නම්........:):lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දැන් මේකේ ඉන්න එඋන්ට අපි ලියන ඒවා පෙන්නැහැනෙ බන්. අපි තනියම කියවල යන එක විතරයි වෙන්නෙ

    hmmm...ehema ewunuth innawa thamai ban....e wunath waren..api innawane
     
    Status
    Not open for further replies.