Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.




1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs
11.GAC
12.BC_Dilum
13.Knight_Black
14.thilina91
15.thanuja.kumarasinghe
16.sellasami
17.chamal89



මේ වැට උඩ ඉන්න කට්ටිය..

buwaneka – mawathagama
Maheshi
Sasith - negombo


තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න



මෙච්චරද ඉන්නේ? මෙතන නම් නැති, ට්‍රිප් එක එක කට්ටිය ඉන්නවදෝ?
 

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
මෙතන පොඩි ගැටළුවක් එනවා.. අපි අපේ ඇත්ත නම්, ගම් හැඩරුව එහෙම දන්නේ නෑ.. මේ සඳහා යොදාගත හැකි විකල්ප අදහසක් කවුරුවත් ළඟ තියනවද?


Kattiyama Oluwe malak gahan enna! etha kota adura ganna puluwan ne?
:lol:
 

Demon2

Banned
Apr 23, 2011
142
10
0
Toronto, ON
අපි ජීනියස් අක්කා ගැන කතා නොකර ඉමු මල්ලි.. කොහොමත් ආයි එයි කියලම මට විශ්වාසයක් නෑ.. එන්න කියල මං බලකරන්නෙත් නෑ.. මොකද EK join වෙන්න කියල කීවෙත් මං එහෙම කියල අර වගේ දෙයක් උනාම මට ආයි එන්න කියන්න බෑ.. එයා මාර අප්සට් එකේ ඉන්නේ. ඊයේ පාන්දර 1 වෙනකල් මං කතා කරලා හිත හැදුවා.. අපි නම් ඕව ගණන් ගන්නේ නෑ ඒත් ගෑනු ළමයි එහෙම නෙමේනේ බං හැම දේම ටිකක් අපිට වඩා හිතනවනේ.. :(:(:(



අනේ ඇත්තට පව්නේ..
ඒක ඉතින් උඹේ id එකමනේ.. කොහොමත් එකයි.
උඹත් මර ආතල්නේ දෙන්නේ...
:lol::lol:
මොනවා උනත් ලොකු දෙයක් එන්නේ නැති එකනම්..! :D:D
 
Last edited: