Elakiri Help - Sofa Sets

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,868
    13,333
    113
    පෘථිවිය
    කට්ටියගෙන් හොඳ උදවුවක් ඕනා.

    අලුත් වැඩකට අතගහන්න හදන්නේ.

    මට පුළුවන් පුටු සෙට් ගෙනත් දෙන්න හොඳම ගානට.

    පහල තියෙන ඒවා වගේ.

    ඕන කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න.

    අඩුම ගානට ගෙනත් දෙනවා. ඕන Design තියෙනවනම් කියන්න. ඕන විදිහකට කරලා දෙන්නම්.

    brown.jpg


    13711978539ffe403f5f487daa2c2fc9029d19f9bc.jpg


    b-catarina2.jpg


    Sofa+set+furniture+designs..jpg


    Modern-sofa-set-designs-for-small-living-room.jpg


    Modern-Design-Leather-Fabric-Sofa-Set-L-shaped-sectional-sofa-Leisure-rolling-chair-low-price-sofa.jpg



    පින්තුරණං එහෙං මෙහෙන් ගත්තේ, ඕන විදිහ ඉල්ලුවානම් මම එවන්න පුළුවන් design එකයි ගානයි කියන්නම්.