Elakiri.lk ගැන හිතන දේ...

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    විටකදි මිතුරෙකුව විටකදි සොයුරෙකුව
    තවත් විටක ගුරෙකුව උපදේශකුව
    සනසන බෙදන දැනුමද සොයුරු පෙම
    හැරදා යා නොහැක කිසිදා එලකිරිය
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    බලු නං බලු කිරිය
    තන නං තන කිරිය
    මට නං හරි සිරිය
    ඩොට් කොම් එලකිරිය

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරිය ඔබ........
    මං තිස් පැයක් නිදි වරා වෙහෙසී...
    new post නිසාවෙන් ... තවම නොවැසූ....
    කිරිය ඔබ.......කිරිය ඔබ....

    ත්‍රෙඩ් එකින් එක කියවා.....
    දැක්කෙ නෑ වගෙ යනවා......
    post count එක දැකලා....
    මං අසරණව උන්නා....
    අම්මනේ..............ඒ.........
    මේවා බු‍කියේ පේස්ට් වෙනකොට....
    හිත ඉකිගසා හැඩුවා............

    කිරිය ඔබ..............

    අසහනේ හිත පිරිලා.....
    දිනපතා ත්‍රෙඩ් වැටුනා....
    එවන් ආතල් දැකලා....
    සමහරෙක් සමුගත්තා....
    දෙයියනේ............ඒ...........
    අතැර ගන්නට බැරි තරමට.....
    අපි මේකටම බැදුනා...........


    කිරිය ඔබ........
    මං තිස් පැයක් නිදි වරා වෙහෙසී...
    නිව් පෝස්ට් නිසාවෙන් ... තවම නොවැසූ....
    කිරිය ඔබ.......කිරිය ඔබ....



     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අවසාන ත්‍රෙඩ් එකයි මාගේ
    නෑ එන්නේ එලකිරී ආයේ..
    ඉවරයක් නෑ ඩේටා කන්නේ...
    මේකේ ඉඳලම මාව නරකත් වෙලා..

    කව්රුත්ම එන්නෙපා..
    රවටන්න ආයේ මා..
    බලු කිරි හොඳයි මේ රෙද්දෙ කිරියට වාඩා... :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lk have ගොනෝ :P:love:
    :lol:
    11.gif