Elakiri Mazda Club

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ඔන්න බං බඩු පැකට් වෙලා. ඊයේ එලියට දාපු වාහන බද්දත් එක්ක වාහන price එක හිතාගන්න බැරි විදිහට උඩ ගිහින් කියල ආරංචියි. Axela එකේ බද්ද විතරක් 8 million වෙන සිද්දියක් තියෙන්නේ.(කලින් 3.5 million වගේ උනේ).

    දැන් ඔය අපේ උන් කීප දෙනෙක් වාහන ගෙන්නන්න හිටිය නේද ? පොඩ්ඩක් deal කරපු parties එක්ක කතා කරලා බලපල්ලා ඕක උබලට කොහොම බලපායිද කියල. දැන් නං වාහනයක් ගන්න එක හීනයක් මචං.... :( :(
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    :shocked::shocked: ammo machan order karapu ayatath kela wenawada :shocked:
     
    ඔන්න බං බඩු පැකට් වෙලා. ඊයේ එලියට දාපු වාහන බද්දත් එක්ක වාහන price එක හිතාගන්න බැරි විදිහට උඩ ගිහින් කියල ආරංචියි. Axela එකේ බද්ද විතරක් 8 million වෙන සිද්දියක් තියෙන්නේ.(කලින් 3.5 million වගේ උනේ).

    දැන් ඔය අපේ උන් කීප දෙනෙක් වාහන ගෙන්නන්න හිටිය නේද ? පොඩ්ඩක් deal කරපු parties එක්ක කතා කරලා බලපල්ලා ඕක උබලට කොහොම බලපායිද කියල. දැන් නං වාහනයක් ගන්න එක හීනයක් මචං.... :( :(

    me Tax revised wechcha eka danta LC open karala, Ship karala tiyena Vehicle walatatat effect wenawada?
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    me Tax revised wechcha eka danta LC open karala, Ship karala tiyena Vehicle walatatat effect wenawada?

    ඒක මචන් හරියටම දැන ගන්නන් උබේ වාහනේ ගෙන්නනන් උන්ට කතා කරලා හරියටම විස්තරේ ගනින්. මොකද දැනට port එකට ඇවිත් තියන වාහන වලට සහනයක් දුන්නත් එන්න තියන ඒවාට ඕහෝම දෙයිද කියල හරියටම කියන්න අමාරුයි. anyway lets hope for the best ...
     
    eyala nam kiyanne ship karalath iawara nisa,aulak ne lu...ane manda?:dull:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    danmama ahapan. habai man hithanne na wadi karai kiyala wadi kalath un cost eka bare karai kiyala hithanawa..

    ආරංචියේ හැටියට අලුත් tax එකත් එක්ක Axela එක over 10 million. CM ලා තාම උන්ගේ prices verify කරලා නැ. එකත් Axela එක කිට්ටුවටම යයි කියල උන් කියන්නේ. ඔය මොක උනත් ඔච්චර cost එකක් company bare කරන් නැ බං. බාගෙට බාගේ bare කරත් බර ගානක්නේ යකෝ මේක. :baffled: කොහොමත් මේ prices practical නැනේ මචං. ඉස්සරහට මොකක් හරි පිලියමක් ගේන්නම වෙනවා මුන්ට. නැත්තන් ඉතින් වාහන ගෙන්නලත් ඉවරයි මෙතනින් පස්සේ :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    මේ විදිහ වැඩි කල් තියනෙ එකක් නෑ බන් අනිවා මේ අවුරුද්දෙ budget එකෙන් හෝ ඊට කලින් මොකක් හරි වෙනවා. උබ කිව්ව් වගේ tax scheme එක කොහෙත්ම practical නෑ. :no:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මේ duty list එකේ විදිහට කොටසකට වැඩි වෙදිදි ටව කොටසකට අඩු වෙලා තියනවා. Leaf එක ඇවිල්ල ලක්ෂ 10 කින් වගේ බැහැල. එහෙම කීපයක් හැව්. හැබැයි යකුනේ Mazda වාහන set එකටම බඩු....

    2mrz0wm.jpg

    5ul36s.jpg

    ගත්තේ Net FM site එකෙන්.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මාර හුත්තලා ටිකක් බන් ලංකාව පාලනය කරන්නේ. වහනයක් ගන්නත් මුන්ට ඒ වගේ දෙගුණයකට වඩා කප්පන් ගෙවන්න වෙලා. හරියට මුන්ගේ සල්ලි වලින් අපි වාහන ගෙනාවා වගේ.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    danmama ahapan. habai man hithanne na wadi karai kiyala wadi kalath un cost eka bare karai kiyala hithanawa..

    Ehema unoth hondai api orders dila iwarai ne so wadi wenna ba ne :oo: Thama ahala balanna bari una heta wath call karala balanna one machan :dull::dull:

    ආරංචියේ හැටියට අලුත් tax එකත් එක්ක Axela එක over 10 million. CM ලා තාම උන්ගේ prices verify කරලා නැ. එකත් Axela එක කිට්ටුවටම යයි කියල උන් කියන්නේ. ඔය මොක උනත් ඔච්චර cost එකක් company bare කරන් නැ බං. බාගෙට බාගේ bare කරත් බර ගානක්නේ යකෝ මේක. :baffled: කොහොමත් මේ prices practical නැනේ මචං. ඉස්සරහට මොකක් හරි පිලියමක් ගේන්නම වෙනවා මුන්ට. නැත්තන් ඉතින් වාහන ගෙන්නලත් ඉවරයි මෙතනින් පස්සේ :angry:

    1.5L walata wada loku ewata ne kelala thiyenne :dull:

    මේ duty list එකේ විදිහට කොටසකට වැඩි වෙදිදි ටව කොටසකට අඩු වෙලා තියනවා. Leaf එක ඇවිල්ල ලක්ෂ 10 කින් වගේ බැහැල. එහෙම කීපයක් හැව්. හැබැයි යකුනේ Mazda වාහන set එකටම බඩු....

    2mrz0wm.jpg

    5ul36s.jpg

    ගත්තේ Net FM site එකෙන්.....

    Mazda 2 eka na ne meke :confused::nerd:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මාර හුත්තලා ටිකක් බන් ලංකාව පාලනය කරන්නේ. වහනයක් ගන්නත් මුන්ට ඒ වගේ දෙගුණයකට වඩා කප්පන් ගෙවන්න වෙලා. හරියට මුන්ගේ සල්ලි වලින් අපි වාහන ගෙනාවා වගේ.

    Munta hena gahanna oni ban mehema wadi karana wadi kirillata epa wenawa ne :dull::baffled: