ELAKIRI MEMBERSLA HAMOMA ENNA awilla kiyanna MEKA SAADHARANADHA KIYALA?

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
yako mama kiwwe meka gana. tho gon haraka walige paga gaththata man monawa karannada yako.

repix.png
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මැද්දෙ ඉදගෙන එකක් ෆන් ගන්නවා එක තෙරුන් ගන්න බැරි මොලයක් නෙ සමහර කට්ටියට තියෙන්නෙ මචන් තිලින ලොක්කට රිපොර්ට් කරහන් කරලා අනිවා හොයපන් කවුද ඔක දැම්මෙ කියලා ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mamath dhannawa oo maha ******.:angry:boruwata hodha elakiri member kenek ge REP kapapu nisa magenuth uuta - REP.
    umbata +rep:D
    harine machan?:yes:
    onna magen umbata umbe thread ekata thawa bump ekakuth:D

    machan oyata weradila
    poddak balala talk karahan
    uba ekka mage awulak ne
    but methana oya thilinage rep kefuwa nam eka wrong wedak lokka
     
    OGOLLO kiyanna me THILINA91 kiyana ekata mokaddha wela thiyenne kiyala.
    mama me thread eka dhammata kunuharapin rep kapala:(

    mama mehema ogollanta kiyanne moo gana dhana ganna one nisa:yes:


    mama dhapu thread eka - http://www.elakiri.com/forum/showthread.php?t=1061612
    -----------------------------------------------------------
    mata aapu replies tika
    View attachment 24287

    මචන් thread එකක් දාල කෙනෙක්ව විවේචනය කරන්න කලින් පොඩක් කල්පනා කරලා දාපන් ඔයා තාම new member කෙනෙක් නිසා තාම මේක කියන්න අදහස් කලේ.උබේ ඔයා 5000 thread එකේ ඒකට කිසියම් කෙනෙක් ඒක ගැන යම් විරුදත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒ හැම දෙනාටම අරයට කඩේ යන පො** බුවෙක් -රේප් දීල කියල පේනවා නේද .තිලින කියල තියෙනේ ඒක නේ, ඇයි උබ ඒක වරදවා වටහා ගත්තේ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මැද්දෙ ඉදගෙන එකක් ෆන් ගන්නවා එක තෙරුන් ගන්න බැරි මොලයක් නෙ සමහර කට්ටියට තියෙන්නෙ මචන් තිලින ලොක්කට රිපොර්ට් කරහන් කරලා අනිවා හොයපන් කවුද ඔක දැම්මෙ කියලා ..

    done :yes::yes::D
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    oya rep kannada yakoo..... umbalata elakiriyen padi gewanne neannea okata... alala dapan bung...!
     
    yako mama kiwwe meka gana. tho gon haraka walige paga gaththata man monawa karannada yako.

    repix.png

    Mena ape watina members la ge wada,dan thilinata -rep dune kawda kiyala dunna ayage hitta danawa atti nee.forum ekenuth penawa meka lankawa aya inne kiyala, thwa ekekta kellawenakam inaw uta oya wage wadak dena.

    ane ai ubalata manasak nada hoda naraka attha boruwa wataha ganna minisa kiyane bola manasin usas kiyana eka bolaw Thirisanu wenna epa
    ..

    සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
    සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
    සම්මාවාචා -නිවැරදි වචන
    සම්මාකම්මන්තෝ -නිවැරදි කර්‍මාන්තය
    සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
    සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
    සම්මාසති-නිවැරදි සිහිය
    සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sasirox is the person who gave bad rep to both thilina91 and WAMI7 with adult language.
    You guys are fighting for no reason. I will take action about this.
     
    Status
    Not open for further replies.