ELAKIRI MIN MADURA

Chixxx

Junior member
  • May 28, 2013
    27
    0
    6
    රජ්ජුරුවෝ;16246767 said:
    tank eka lagin nithara eha meha yanna ebenna ehema yanna epa echchara. baya unoth samahara malu biththarai patawunui kala danawa.
    balanne na bn..ethanin yaddi ibema balenawa,asawata:lol:
     

    baby842000

    Member
    Jan 18, 2014
    26
    0
    0
    me jathiwala aquarium grass ganna thenak dannawada?
    lankawe me jatiwala thiyenawada?

    lls3.jpg
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මාළු ටැංකියකට කෙලින්ම ඉර අව්ව වැටෙන එක මාළුන්ට හොඳ නැද්ද? :confused:
    මේ දවස්වල පට්ට අව්වක් වැටෙන්නේ.
    කැට්ෆිෂ්ල ඉන්නේ.
    වෙනදට වැඩි සද්දයක් නැතුව ටැංකියේ පැත්තකට වෙලා ඉන්නව.
    මේ ටිකේ හැමවෙලේම පීනනවා. වතුර නම් දවල්ටත් සීතලයි.
    ටැංකිය 80 x 24 x 24
    :dull:
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    tetra tank ekak hadaddi wishesha karunu thiyenawada?stress eka wadi unama ikmanata marenawa kiyala ahala tiyenawa

    ow... honda condition tank ekkak wenna onna.....
    planted tank ekkak tamai honda..... filteration,pH level , temperature... ect.....hondata tiyennat onna
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචංලා oscar ලට කැමට දෙන්න ඕනෙ මොනවද?
    මම මාලු ගත්ත තැනින් නම් කිව්වෙ normal මාලු කැම දෙන්න කියල.ඒ උනාට normal මලු කැම වලින් oscar ලගෙ ඇගේ පාට එන්නැද්ද?
    දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවදමේ ගැන?
     
    May 19, 2013
    1,864
    81
    0
    මචංලා oscar ලට කැමට දෙන්න ඕනෙ මොනවද?
    මම මාලු ගත්ත තැනින් නම් කිව්වෙ normal මාලු කැම දෙන්න කියල.ඒ උනාට normal මලු කැම වලින් oscar ලගෙ ඇගේ පාට එන්නැද්ද?
    දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවදමේ ගැන?

    welapu sudu kunisso, amu isso , thawa cichlidlage colours enna dena kama jathi thiyenawa kada wala