මගේ වීරයාත් ඔස්ක තමයි.. කොච්චර මැරුණත් හදනවා. කවද හරි ජෝඩුවක් හරියාවි නේ.. අඩේ මේකේ ඔස්කළ හදන හැටි ගැන කව්රුවත් පොස්ටුවක් දැම්මේ නැහැ නේදාන්න එකෙක් දාන්නකෝ බලන්නත් එක්ක
![]()

මොකක්ද මචෝ අවුල ?? ඔස්කා කියන්නේ අවුලක් නැතුව හදන්න පුලුවන් මාලුවෙක්නේ, කන්න දීල තමයි එපා වෙන්නේ,.....![]()
මචං මොනවද ඔසකලට දෙන්න හොඳ කෑම.

mamanm denisonii se kalee 700ta... dannam ee ganata ganna nati wei!!!!
machn MALAWI ta denna hoda kama monawada bn?oscar godak kamathi live foods walata,.. live foods dunnama thamayi colors ehema hodata enne,..
eth live foods denna samahara aya kamathi nahane,..
High protein foods thamayi denna oona,.. naththan ikmanata keda wenawaa,..
"Hole in Head" disease eka ehema lesiyen hadenawa foods wala quality eka adu unaama,..
Beef heart hoda food ekak,.. gedarama hadala denna puluwan,..![]()
මොකක්ද මචෝ අවුල ?? ඔස්කා කියන්නේ අවුලක් නැතුව හදන්න පුලුවන් මාලුවෙක්නේ, කන්න දීල තමයි එපා වෙන්නේ,.....![]()

අනේ මන්ද, ඔස්කළ ගෙනල්ල සතියක් දෙකක් හොදට ඉන්නවා. ඊට පස්සේ කම කන්නේ නැතිව යනවා. සමහර උන් හොදටම කෙට්ටු වෙනවා. පින්නේ නැතිව යනවා. ඊට පස්සේ මැරිලා යනවා.. සසර කල කිරෙනවා.![]()
, shrimps, wage ewata...
tank eka ikmnta jara wenawada?අනේ මන්ද, ඔස්කළ ගෙනල්ල සතියක් දෙකක් හොදට ඉන්නවා. ඊට පස්සේ කම කන්නේ නැතිව යනවා. සමහර උන් හොදටම කෙට්ටු වෙනවා. පින්නේ නැතිව යනවා. ඊට පස්සේ මැරිලා යනවා.. සසර කල කිරෙනවා.![]()
uba use karanne LED da?Me wage ewa 1300ta thibuna.cmb wala nam athi aduwta.
![]()
uba use karanne LED da?
kohenda gaththe?