ELAKIRI MIN MADURA

hashanchan

Member
Sep 23, 2013
92
4
0
tangalle
tank එක පට්ට ලස්සනට හදල තියනව !!!!



මචන් tank එකට දාල තියන light ගැන & filter එක ගැන පොඩි විස්ටරයක් දන්න පුලුවන්ද ?

light nam loku led panal light 2k dala thiyenne filter eka bio filter ekak tank eka hadawapu tanata kiyala hadagatte samu8k tamai idea eka dunne...
:D
 

thara007

Member
Aug 25, 2009
231
13
0
ඔන්න 4to ටිකක් දැම්මා...... බලන්නකෝ හොඳයිද කියලා....

DSC_0025.jpg


DSC_0005.jpg


DSC_0026.jpg


:love::love::love:

Patta pata pata tank ekak machan.
Lassanai.👍:yes:
 

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Arowana

    yaluwane arowana maluwek hadanna asai,
    kohomada hadanne kiyala visthara kiyannako , (kema monada denne , tankiya kohoma wenna onada , filter system.)

    Thawa arowana kenek kohenda ganna hoda ?
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම Clown loach ලට කන්න කියලා පිපිඥා කෑල්ලක් ටැංකියට දැම්මා(youtube එකේ දැකලා). වැඩේ නියමෙට ගියා. අනිත් මාළුත් කැමතියි පිපිඥා කන්න.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මචන් මාළු ටැංකියේ දීලීර රෝග බැක්ටීරියා රෝග හැදෙනවට මාළුන්ට සාමාන්‍යෙයන් බේත් වර්ග දානවද? මාළු ටැංකියේ වතුර මාරු කලාම මොනවා හරි බේත් ජාති තියෙනවද දාන්න. සාමන්‍යයෙන් මාළු ටැංකිය maintain කරන් යන කුමය මොකක්ද?
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    patta tank eka machan, pissu kora..

    mata kiyapan ara inna Silver Dollers denna kohenda gaththe kiyala, keeyak unada? mama oya wage dennek hoyanawa thawama set une na ganna.

    Emperor blue hook machan a. Northwest eken gaththe. 12k pair eka. Mama me dennwa denna baluwe.


    202fjc.jpg