ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    macho, unge karamal pumban na macho. eka nisa karamal athula pennahane. u kata lokuwata arala uge waral ehema pumbanawa witharai machoo...

    mama mage goldfish, carp inna tank ekata undergaravel filter ekak danna yanne. ewa dekak danna onida ekata (24*12*12) air pump 2 outlet ekak neda danna oone. thawa wisthara tikak kiyanna. (mama dakka oya me thread eke dala thiyanawa e wata air stone danna kiyala- mokakda e system eka)
    adi 2ke tank ekak nisa eka filter 1kut ati eth gold fish ina nisa 2k dana 1ka hoday ow 2outlet pump 1k danna
    undergravel filter ekata danakota oxygen moter eken ena bate kelwrta air stone 1k set krla dana ethakota wathure perenwa wadi
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    machan මෙකෙ උබ දාලා තියෙන ලිපි ටික (මාලු ) ගැන වෙන ත්‍රෙඩ් එකක් දාපන් එක තැනක එක පොස්ට් එකක් විදිහට නෙට් එකෙම නැහැ සිංහලෙන් මාලු ගැන ඉටපස්සෙ ජිටිට කියලා එක Sticky කරමු
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan මෙකෙ උබ දාලා තියෙන ලිපි ටික (මාලු ) ගැන වෙන ත්‍රෙඩ් එකක් දාපන් එක තැනක එක පොස්ට් එකක් විදිහට නෙට් එකෙම නැහැ සිංහලෙන් මාලු ගැන ඉටපස්සෙ ජිටිට කියලා එක Sticky කරමු
    maru idea eka bun ade eth mam meke post hena godak damane ewa colect krna pisu hadenwa bun e tika aye upload krnat patta kammali bun
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan, hoda air pump ekak kiyak withara weida? high power ekak... undergravel filter ekata gahanna puluwan ekak? (hodata wathura helawena):confused::confused::confused:
    machan double output 1k nam dan 1000wath wei ita wadi wey aniwa
    tawa machan blower kiyla loku moter tiynwa ewa nam tank godakta dana puluwn eka tank 1kta gna eka terumak na
    aye ara tank ekema pathaka hadna filter wlta dana moter wargyk enwa ewage nam ganan dane na podaj hoyla blpan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,361
    22,858
    113
    යාළුවා,මගේ තියෙන්නෙ අඩි 2 කයි 1 කයි පොඩි ටැංකියක්.ගෝල්ඩ් ‍ෆිශ්ල ඉන්නවා.මම Undergravel Filter එකක් ගෙනාවා දාන්න.ඒකෙ කොටස් දෙකක් තියෙනවනෙ.ඒ දෙකම දාන්නද නැත්නම් එකක් දාන්නද?මගෙ ඔක්සිජන් මෝටරේ බට 2ක් තියෙනවා.එක බටේ 2 කට බෙදලා දෙකට දාන්නද?බට දෙකම දැම්මොත් ඔක්සිජන් දෙන්න එකක් නැතුව යනවා.මෝටරේත් පවර්ෆුල් මදිද දන්නෙ නෑ.375/= කට ගත්තෙ.එයාර් ස්ටෝන් දැම්මම මොකක්ද වෙන්නෙ යාළුවා.කීයක් වෙයිද?

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ගෝල්ඩ් ‍ෆිශ් ලා නිසා මගෙ ටැංකියට ගස් දාන්න බෑ නේද?මම දාපු ගස් උන් කනවනෙ.කන්නෙ නැති ගස් ජාතියක් නැද්ද?නැත්නම් ඒකට විසඳුමක් කියන්නකො යාළුවා.
     
    sujanchamidu

    Member
    Feb 11, 2010
    63
    1
    0
    Trincomalee
    machan double output 1k nam dan 1000wath wei ita wadi wey aniwa
    tawa machan blower kiyla loku moter tiynwa ewa nam tank godakta dana puluwn eka tank 1kta gna eka terumak na
    aye ara tank ekema pathaka hadna filter wlta dana moter wargyk enwa ewage nam ganan dane na podaj hoyla blpan

    thanks machan....:rofl:
    uba qwe 1000k withara wei kiyala eke mokakhari premanayak thiyada machoo????

    thawa me oya aquarium wala thiyana moterda "blower" kiyanne????:confused:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යාළුවා,මගේ තියෙන්නෙ අඩි 2 කයි 1 කයි පොඩි ටැංකියක්.ගෝල්ඩ් ‍ෆිශ්ල ඉන්නවා.මම Undergravel Filter එකක් ගෙනාවා දාන්න.ඒකෙ කොටස් දෙකක් තියෙනවනෙ.ඒ දෙකම දාන්නද නැත්නම් එකක් දාන්නද?මගෙ ඔක්සිජන් මෝටරේ බට 2ක් තියෙනවා.එක බටේ 2 කට බෙදලා දෙකට දාන්නද?බට දෙකම දැම්මොත් ඔක්සිජන් දෙන්න එකක් නැතුව යනවා.මෝටරේත් පවර්ෆුල් මදිද දන්නෙ නෑ.375/= කට ගත්තෙ.එයාර් ස්ටෝන් දැම්මම මොකක්ද වෙන්නෙ යාළුවා.කීයක් වෙයිද?

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ගෝල්ඩ් ‍ෆිශ් ලා නිසා මගෙ ටැංකියට ගස් දාන්න බෑ නේද?මම දාපු ගස් උන් කනවනෙ.කන්නෙ නැති ගස් ජාතියක් නැද්ද?නැත්නම් ඒකට විසඳුමක් කියන්නකො යාළුවා.
    machan filter eke kali 2y kiwe plate wage kali 2yda nattan plate 2y ewata set krna bata 2y tiynwda ehemanam filtdr 2ma dana machan
    bate dekata bedana epa bun ethkota power madi kelinma dapan filter damama aye wena oxygen dana oni na bun
    gold fish inwa nam gas dana eke terumak na un knwamay bun ehemamanam plastic gas dana puluwan
    natan gas danama epa nikan tiyna