hitahanko mama natta kapaa gannakalkama mona kamada u dunne okun normal kama walata purudu karagannath tikak amaruy samahara un nam kanawa samahara kalakanni kannema na
anith eka mulin malu hadanna bahapu kenekta hadanna hoda maluwek newey oya discus
ubata ochcharama asa nam hadala balahanko
mama nam kiyanne issella oya podi malu tikak hadala e wade ganath experience eka aran discus la hadanna kiyala![]()

machan adi 5 ekak nam 10000k wath wei
water galaddi nam gam eken alewwata wadk na bun![]()
යකෝ අඩියේ අඩි එක හමාරේ මාළු දානවද බන් අඩි 3නේ ටැංකියක? අවුරුදු 10ක්? සෙල්ලන් පවක් නෙවෙයි කොල්ලෝ
පුළුවන් නං පොන්ඩ් එකකට දාපන් දැන්වත්.
na bun mehe tiyanawa glass set ganna adi 5ke set eka 9000 wage wei gam bothal 3k giyath awlak naRs.35,000k macho adi 6 tank eke..
Ow macho ehema alavenne naa..
අපේ ගෙදර පොකුණක් නෑ බං..තිබුන එක ගැඹුර මදි උන් පනිනවා එලියට.. අනේ මන්දා මට සල්ලි තිබුනා නම් මම ගිහින් 6 feet ටැංකියක් අරන් ඒකට දානවා අවු10ක් මා ගාව හිටි මාලු දෙන්නා..හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම දෙනවා ළඟ පාතක නම්..බලලා හරි යන්නේ නැත්තම් පන්සලේ ලොකු පොන්ඩ් එකක් තියෙනවා ඒකට තමා..හාමුදුරුවොන් ගෙන් ගිහින් අහලවත් බලන්න ඕන..
pansale pond ekata dapan machan ehenan. ehamath bari nan gana itikola polawe walak harala double dala pond ekak hada ganin tempory. rupiyal 1000k yay wadima. awruddak withara thiyagathaki uba salli hoya ganna kan

na bun mehe tiyanawa glass set ganna adi 5ke set eka 9000 wage wei gam bothal 3k giyath awlak na
නෑ මචන් කඩෙන් සෙට් එකම ගන්ඩ එපා. විදුරු කඩේකට ගිහින් 12mm විතර වීදුරුවකින් ටැංකිය හදා ගනින් . නැත්නම් විදුරු ටික කපාගෙන silicon ගම් ටිකක් අරගෙන අපිටම අලව ගනඩත් පුළුවන්.
ඊට පස්සේ වෙල්ඩින් වැඩ පොළකට ගිහින් frame එක හදා ගනින් ආදී 3.5 ක් උස වෙනඩ මැදින් හරහට beam දෙක තුනකුත් යන විදිහට L-iron ගනකම එකෙන් හදා ගනින්. එක ගෙදර ගෙනල්ලා පරණ ලෑලි ටිකක් කියතක් අරගෙන කපලා අර frame එකේ ඇතුලට දානවා.ඊට පස්සේ වැඩිය ගනකම් නැති රිජිෆොර්ම් එකක් දානවා . දැන් එක උඩින් තමා අපේ ටැංකිය තියන්නේ . හරිය.
දැන් තමා ටිකක් අමාරු වැඩේ ටැංකියේ පියන හදා ගන්න එක .ලි තියෙනවනම් තමන්ටම වුනත් හදා ගනඩ පුළුවන් . හැබැයි වැඩේ ලස්සනට තියේන්ඩ ඕනේ .එක හින්ද පොඩි වඩුවැඩ කරන එකෙකුට වැඩේ බාර දීපන්. උට හැබැයි design එක කියල දෙන්ඩ ඕනේ.
හරි දැන් ලේසිම හරිය ගියා කඩේට ගත්ත ගල් කිලෝ 20 ක් එඉතර දැම්මා . දැන් ebay එකඟ lights ටිකයි power ෆිල්ටෙර් දෙකකුයි ගෙන්න ගනින් . වැඩේ finish . කඩෙන් ගෙඩි පිටින් ගන්නවට වඩා අතල් එකක් තියෙනවා මහන්සි වෙලා වැඩේ කරන එකෙන්. ලාබෙත් ඒ වගේ
12mm ahala balahanko ganan kohomada giyala ubata glass walatama patta ganak set wenwa ita wada godak labay me glass set ganna eka 12mm wage glass tama ewageth tiyanneනෑ මචන් කඩෙන් සෙට් එකම ගන්ඩ එපා. විදුරු කඩේකට ගිහින් 12mm විතර වීදුරුවකින් ටැංකිය හදා ගනින් . නැත්නම් විදුරු ටික කපාගෙන silicon ගම් ටිකක් අරගෙන අපිටම අලව ගනඩත් පුළුවන්.
ඊට පස්සේ වෙල්ඩින් වැඩ පොළකට ගිහින් frame එක හදා ගනින් ආදී 3.5 ක් උස වෙනඩ මැදින් හරහට beam දෙක තුනකුත් යන විදිහට L-iron ගනකම එකෙන් හදා ගනින්. එක ගෙදර ගෙනල්ලා පරණ ලෑලි ටිකක් කියතක් අරගෙන කපලා අර frame එකේ ඇතුලට දානවා.ඊට පස්සේ වැඩිය ගනකම් නැති රිජිෆොර්ම් එකක් දානවා . දැන් එක උඩින් තමා අපේ ටැංකිය තියන්නේ . හරිය.
දැන් තමා ටිකක් අමාරු වැඩේ ටැංකියේ පියන හදා ගන්න එක .ලි තියෙනවනම් තමන්ටම වුනත් හදා ගනඩ පුළුවන් . හැබැයි වැඩේ ලස්සනට තියේන්ඩ ඕනේ .එක හින්ද පොඩි වඩුවැඩ කරන එකෙකුට වැඩේ බාර දීපන්. උට හැබැයි design එක කියල දෙන්ඩ ඕනේ.
හරි දැන් ලේසිම හරිය ගියා කඩේට ගත්ත ගල් කිලෝ 20 ක් එඉතර දැම්මා . දැන් ebay එකඟ lights ටිකයි power ෆිල්ටෙර් දෙකකුයි ගෙන්න ගනින් . වැඩේ finish . කඩෙන් ගෙඩි පිටින් ගන්නවට වඩා අතල් එකක් තියෙනවා මහන්සි වෙලා වැඩේ කරන එකෙන්. ලාබෙත් ඒ වගේ
සිරාවටම කරන වැඩේ ඇගට දැනෙන්න ඕනානෑ මචන් කඩෙන් සෙට් එකම ගන්ඩ එපා. විදුරු කඩේකට ගිහින් 12mm විතර වීදුරුවකින් ටැංකිය හදා ගනින් . නැත්නම් විදුරු ටික කපාගෙන silicon ගම් ටිකක් අරගෙන අපිටම අලව ගනඩත් පුළුවන්.
ඊට පස්සේ වෙල්ඩින් වැඩ පොළකට ගිහින් frame එක හදා ගනින් ආදී 3.5 ක් උස වෙනඩ මැදින් හරහට beam දෙක තුනකුත් යන විදිහට L-iron ගනකම එකෙන් හදා ගනින්. එක ගෙදර ගෙනල්ලා පරණ ලෑලි ටිකක් කියතක් අරගෙන කපලා අර frame එකේ ඇතුලට දානවා.ඊට පස්සේ වැඩිය ගනකම් නැති රිජිෆොර්ම් එකක් දානවා . දැන් එක උඩින් තමා අපේ ටැංකිය තියන්නේ . හරිය.
දැන් තමා ටිකක් අමාරු වැඩේ ටැංකියේ පියන හදා ගන්න එක .ලි තියෙනවනම් තමන්ටම වුනත් හදා ගනඩ පුළුවන් . හැබැයි වැඩේ ලස්සනට තියේන්ඩ ඕනේ .එක හින්ද පොඩි වඩුවැඩ කරන එකෙකුට වැඩේ බාර දීපන්. උට හැබැයි design එක කියල දෙන්ඩ ඕනේ.
හරි දැන් ලේසිම හරිය ගියා කඩේට ගත්ත ගල් කිලෝ 20 ක් එඉතර දැම්මා . දැන් ebay එකඟ lights ටිකයි power ෆිල්ටෙර් දෙකකුයි ගෙන්න ගනින් . වැඩේ finish . කඩෙන් ගෙඩි පිටින් ගන්නවට වඩා අතල් එකක් තියෙනවා මහන්සි වෙලා වැඩේ කරන එකෙන්. ලාබෙත් ඒ වගේ

නෑ මචන් කඩෙන් සෙට් එකම ගන්ඩ එපා. විදුරු කඩේකට ගිහින් 12mm විතර වීදුරුවකින් ටැංකිය හදා ගනින් . නැත්නම් විදුරු ටික කපාගෙන silicon ගම් ටිකක් අරගෙන අපිටම අලව ගනඩත් පුළුවන්.
ඊට පස්සේ වෙල්ඩින් වැඩ පොළකට ගිහින් frame එක හදා ගනින් ආදී 3.5 ක් උස වෙනඩ මැදින් හරහට beam දෙක තුනකුත් යන විදිහට L-iron ගනකම එකෙන් හදා ගනින්. එක ගෙදර ගෙනල්ලා පරණ ලෑලි ටිකක් කියතක් අරගෙන කපලා අර frame එකේ ඇතුලට දානවා.ඊට පස්සේ වැඩිය ගනකම් නැති රිජිෆොර්ම් එකක් දානවා . දැන් එක උඩින් තමා අපේ ටැංකිය තියන්නේ . හරිය.
දැන් තමා ටිකක් අමාරු වැඩේ ටැංකියේ පියන හදා ගන්න එක .ලි තියෙනවනම් තමන්ටම වුනත් හදා ගනඩ පුළුවන් . හැබැයි වැඩේ ලස්සනට තියේන්ඩ ඕනේ .එක හින්ද පොඩි වඩුවැඩ කරන එකෙකුට වැඩේ බාර දීපන්. උට හැබැයි design එක කියල දෙන්ඩ ඕනේ.
හරි දැන් ලේසිම හරිය ගියා කඩේට ගත්ත ගල් කිලෝ 20 ක් එඉතර දැම්මා . දැන් ebay එකඟ lights ටිකයි power ෆිල්ටෙර් දෙකකුයි ගෙන්න ගනින් . වැඩේ finish . කඩෙන් ගෙඩි පිටින් ගන්නවට වඩා අතල් එකක් තියෙනවා මහන්සි වෙලා වැඩේ කරන එකෙන්. ලාබෙත් ඒ වගේ

මෙන්න මලයෝ මේ tank එක මේ ගානට වටිනවා
අපේ ගෙදර පොකුණක් නෑ බං..තිබුන එක ගැඹුර මදි උන් පනිනවා එලියට.. අනේ මන්දා මට සල්ලි තිබුනා නම් මම ගිහින් 6 feet ටැංකියක් අරන් ඒකට දානවා අවු10ක් මා ගාව හිටි මාලු දෙන්නා..හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම දෙනවා ළඟ පාතක නම්..බලලා හරි යන්නේ නැත්තම් පන්සලේ ලොකු පොන්ඩ් එකක් තියෙනවා ඒකට තමා..හාමුදුරුවොන් ගෙන් ගිහින් අහලවත් බලන්න ඕන..
uba koheda inne kiyahanko issellamamata lassana podi (colourful) malu tikak ganna thenak kiyanawada?