මලයා ලයිටින් වලට එල් ඉ ඩි ලයිට්ස් හරියන්නේ නැද්ද?
උන හදුනා මල්ලි, ඔක්කොම අවුල් ගියා , දැන් ආයේ පටන් ගන්න ඕනා
ඔක්කොටොම කලින් ඔයාව විසිට් කරන්න ඕනා![]()
mama kandy malli,ahhhh....
ayya koheda?
mee dawaswalanam plants tikak tiyenawa!!!
mama kandy malli,
mata bari unath mage yaaluwek hari kandy travel karana mama ewnnam , wisthare kiyalaa
oyaata kandy wala Aquarium ekakin kathaa kale nadda plants illaala?![]()
oyaa lokuwata karanna patan ganna , mehe hoda maarkat ekak thiyenawaa
naha malayo, mama heta try karannamahhhh....lokuwatanam hadanna adahasak naa.... mata onna plants tika tamai hadanne... eeta amatarawa adurana aya illuwot plants supply karanawa!!!
kandy walin ekkenek kata kala... aquarium ekkak karana ekkenekda kiyalanam dane naa!!!!
salvania light eka hoyagattada?


innwa innawa ban aquarium walaරත්තරං;15315767 said:අදයි මේකට සෙට් උනේ. අපේ ගෙදරත් සිමෙන්ති පොකුනක් තියෙනවා. මොන මගුල කලත් ගෙම්බෝ බෝ වෙනවා බන්. කාෆ් පැටව් රුපියල් 500කට 15-20 ක් ඉතර ගෙනත් දැම්මා. චූටි උන්.දෙන්නෙක් ඉතුරුවෙන්න සේරම මලා දවස් දෙකතුනකින්. කැට්ෆිශ් දෙන්නෙක් ඉන්නවා. උන්නම් අව්ලක් නෑ. වෙලාවකට උන් ආතබූත කඩාන ගිහින් හැප්පිලා මලා වගේ ඉන්නවා. උන් මහ පිස්සු ජාතියක් බන්. බය උනොත් පිස්සු නටනවා. ඇයි බන් දැන් සුදුපාට කැට්ෆිශ්ලා දැන් නැත්තේ?

රත්තරං;15315767 said:අදයි මේකට සෙට් උනේ. අපේ ගෙදරත් සිමෙන්ති පොකුනක් තියෙනවා. මොන මගුල කලත් ගෙම්බෝ බෝ වෙනවා බන්. කාෆ් පැටව් රුපියල් 500කට 15-20 ක් ඉතර ගෙනත් දැම්මා. චූටි උන්.දෙන්නෙක් ඉතුරුවෙන්න සේරම මලා දවස් දෙකතුනකින්. කැට්ෆිශ් දෙන්නෙක් ඉන්නවා. උන්නම් අව්ලක් නෑ. වෙලාවකට උන් ආතබූත කඩාන ගිහින් හැප්පිලා මලා වගේ ඉන්නවා. උන් මහ පිස්සු ජාතියක් බන්. බය උනොත් පිස්සු නටනවා. ඇයි බන් දැන් සුදුපාට කැට්ෆිශ්ලා දැන් නැත්තේ?
naha malayo, mama heta try karannam
kandy wala ganna thiyeyida danne naha neda?
meka CFL ekak neda?
e wagema ex: 100 watts bulb ekak kiwwoth (meken balaporoththuwa 100 watts consumption ekada nathnam bright ekada ?
dan api normal builb ekaka 40watts wenuwata 8 wtts cfl daanawane? anna ekayi mama ahuwe
thnx

රජ්ජුරුවෝ;15316132 said:මගේ පොන්ඩ් එකෙත් ඔය ගෙම්බෝ ප්‍රශ්නේ තිබුනා ඉස්සර. දැන් නං මාළු ලොකු උනාට පස්සේ ගෙම්බෝ එන්නේ නෑ. පොන්ඩ් එක ගොඩක් ලොකුයිද?
pond ekak gembongen beraganna eka nam lesi na bun ara maduru dalak wage net ekakin cover kara nam godak durata controll wenawa anith eka tama pond ekatama allala diya allak haduwanam oya case adu wenawa mokada gembo ehema kamathi hellenne nathi water wala biththara danna water nitharama hellenewanam un biththara danne naරත්තරං;15315767 said:අදයි මේකට සෙට් උනේ. අපේ ගෙදරත් සිමෙන්ති පොකුනක් තියෙනවා. මොන මගුල කලත් ගෙම්බෝ බෝ වෙනවා බන්. කාෆ් පැටව් රුපියල් 500කට 15-20 ක් ඉතර ගෙනත් දැම්මා. චූටි උන්.දෙන්නෙක් ඉතුරුවෙන්න සේරම මලා දවස් දෙකතුනකින්. කැට්ෆිශ් දෙන්නෙක් ඉන්නවා. උන්නම් අව්ලක් නෑ. වෙලාවකට උන් ආතබූත කඩාන ගිහින් හැප්පිලා මලා වගේ ඉන්නවා. උන් මහ පිස්සු ජාතියක් බන්. බය උනොත් පිස්සු නටනවා. ඇයි බන් දැන් සුදුපාට කැට්ෆිශ්ලා දැන් නැත්තේ?
උඹේ ගෙවල් කොහෙද මචං?
elaazzz & congraaaatz broYou can see my planted tank arrangement in diyawannawa residence (@ diyata uyana) soon...![]()
![]()
![]()

man menna me thread eka dapu malu adunanawa balanawada kattiya?
