North west eke Rs.1500/=. man pair ekak gaththa.ekek marunaAny one know How much this Red-line Torpedo Barb pair?
![]()
..dan ekai inne..patta gathi habai.Any one know How much this Red-line Torpedo Barb pair?
![]()

600/= samu8k gen ahanna![]()
podden samu8k iwari..... dengu hadila yantam beeruna!!!! :O :O :O

හෆ්ෆා ඒකද මේ ටිකේ පේන්න හිටියේ නැත්තේ, දැන් හොඳයිද මචං![]()
)මචන්ලා මම දන්න යාලුවෙකුට (ගැහැණු ළමයෙක්) යාපනේ කැම්පස් එකේ BIO වලට තේරිලා තියෙනවා දන්න කෙනෙක් කියන්න යපෙනේ කැම්පස් එක හොදද?
ඔව් හරි නැ කියන පිළිතුරට මේ ටිකත් ඇතුලත් කරන්න
1-අවසානේ ලැබෙන ඩිග්රි එකට තියෙන පිළිගනිම (මම දන්නා විදියට ජොබ් එකකට ඉල්ලද්දී කැම්පස් එකටත් ඉබේට වගේ මාර්ක් එකක් වැටෙනවනේ)
2-උගන්නන්න ඉන්න ලෙක්චර්ස්ලා එහෙම කොහොමද
3-කැම්පස් එකේ පසුකම් කොහොමද
4-ඩිග්රි එකට අමතර මොනවා හරි ෆලොව් කරන්න උනොත් ඒවාට තියෙන පසුකම්
5-වැඩිපුර ටැමිල් අය ඇතිනේ එක කසේ එකක් නැද්ද
-මම කම්පුස් ගිහිලා නැ ඒකනිසා තව දේවල් සලකල බල්ලන ඕනේ වගේනම් ඒවත් ගලපලා හෝද පිලිතුරක දෙන්න-
මෙගේ මේ දෙවැනි try එක තව එක චාන්ස් එකකුත් තියෙනවා...
ඉගෙන ගන්න කියල පරණ පවු ගෙවන්න ඕනේ නැනේ
.. ප්ලේට්, කාප් ලයි හිට්යේ..මාලුන්ට දාන බෙහෙත් වර්ග කොහොමද දාන්න ඔනේ ටැංකියට, මගේ ලග සිමෙන්ති වලින් හැදුව ටැංකියක් තියෙන්නේ, .. අලුතින් ගුරාමි ජෝඩු 2ක් ගෙනාව උන්ගේ රතු ඩොට් වගේ තිබ්බ ..උන්ව දැම්ම විතරයි සතියක් වගේ යනකොට ඔක්කොම මාලු මැරෙන් ගත්ත,.. ප්ලේට්, කාප් ලයි හිට්යේ..
දැන් ඉන්නේ දෙතුන් දෙනයි ඉතුරු වෙලා, අලුතින් වතුර නම් දැම්ම ටැංකි සුද්ද කරල, දැන් ආයිත් මාලු දානවන්ම් මොකද කරන්න ඔනේ මුන්ව අයින් කරන්න් ඔනෙද ටැංකියට දාන බෙහෙතක් තියේද
මාලුන්ට දාන බෙහෙත් වර්ග කොහොමද දාන්න ඔනේ ටැංකියට, මගේ ලග සිමෙන්ති වලින් හැදුව ටැංකියක් තියෙන්නේ, .. අලුතින් ගුරාමි ජෝඩු 2ක් ගෙනාව උන්ගේ රතු ඩොට් වගේ තිබ්බ ..උන්ව දැම්ම විතරයි සතියක් වගේ යනකොට ඔක්කොම මාලු මැරෙන් ගත්ත,.. ප්ලේට්, කාප් ලයි හිට්යේ..
දැන් ඉන්නේ දෙතුන් දෙනයි ඉතුරු වෙලා, අලුතින් වතුර නම් දැම්ම ටැංකි සුද්ද කරල, දැන් ආයිත් මාලු දානවන්ම් මොකද කරන්න ඔනේ මුන්ව අයින් කරන්න් ඔනෙද ටැංකියට දාන බෙහෙතක් තියේද

hodata rest karapan machoo....ikmanin suwa wewaaaa....!dawas 10kwat rest karanna kiwwa!!!

my 5 ft tank
Kawru hari dannawada pita ratin malu gennana widihak... man try kala ebay eka.. eke okkoma usa walata witarai deliver karanne...
Samahara lassana cichlids la innawa lankawe kadawala naha..![]()