Rosy Barb & tiger barb කියන්නෙ මචං හුගක් active & aggressive මාලු වර්ග. ඒක හින්ද ලොකු ටැන්කි වල ලොකුවෙන්නෙ අඩුවෙන්. ශක්තිය වැය වෙනව වැඩි නිසා. පොඩි ටැංකිවල දැම්මම බ්රොයිලර්ල වගේ තමා. ඉක්මනට ලොකු උනාට ලෙඩ වැඩියි. හැබැයි සිමෙන්ති වීදුරු කියල වෙනසක්නම් අහල නැහැයාලුවනේ මට දන්න කෙනෙක් කියනවද Rosy Barb සිමෙන්ති ටැංකිවල ලොකුවෙන්නේ නැද්ද එහෙමනම් ඒ ඇයි කියන එකී කියනවද ?
. ටැංකියෙ size එක තමයි වැදගත්. මගෙ ලගත් උන්සෙට් 1ක් ඉන්නව.
Last edited:



