ELAKIRI MIN MADURA

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද Rosy Barb සිමෙන්ති ටැංකිවල ලොකුවෙන්නේ නැද්ද එහෙමනම් ඒ ඇයි කියන එකී කියනවද ?
Rosy Barb & tiger barb කියන්නෙ මචං හුගක් active & aggressive මාලු වර්ග. ඒක හින්ද ලොකු ටැන්කි වල ලොකුවෙන්නෙ අඩුවෙන්. ශක්තිය වැය වෙනව වැඩි නිසා. පොඩි ටැංකිවල දැම්මම බ්‍රොයිලර්ල වගේ තමා. ඉක්මනට ලොකු උනාට ලෙඩ වැඩියි. හැබැයි සිමෙන්ති වීදුරු කියල වෙනසක්නම් අහල නැහැ:no:. ටැංකියෙ size එක තමයි වැදගත්. මගෙ ලගත් උන්සෙට් 1ක් ඉන්නව.
 
Last edited:
  • Like
Reactions: maheshsenadheera

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද Rosy Barb සිමෙන්ති ටැංකිවල ලොකුවෙන්නේ නැද්ද එහෙමනම් ඒ ඇයි කියන එකී කියනවද ?

    බොරු කතාවක්නෙ.. :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Rosy Barb & tiger barb කියන්නෙ මචං හුගක් active & aggressive මාලු වර්ග. ඒක හින්ද ලොකු ටැන්කි වල ලොකුවෙන්නෙ අඩුවෙන්. ශක්තිය වැය වෙනව වැඩි නිසා. පොඩි ටැංකිවල දැම්මම බ්‍රොයිලර්ල වගේ තමා. ඉක්මනට ලොකු උනාට ලෙඩ වැඩියි. හැබැයි සිමෙන්ති වීදුරු කියල වෙනසක්නම් අහල නැහැ:no:. ටැංකියෙ size එක තමයි වැදගත්. මගෙ ලගත් උන්සෙට් 1ක් ඉන්නව.
    :)
     
    pamidu

    Member
    Jun 5, 2007
    203
    12

    ඔව් මචන් මමත් ඒ කතාවට එකගයි ..ලොකු ටැංකිවලට දැම්මමත් අනතුරු වැඩි හරිවෙලවට කෑම ඔක්ෂිජන් ලබුනානං ඒ සතා හැදෙන්න ඕන :)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    යාලුවනේ මම oscarල දේන්නෙක් හදනව.ඩන් සති දෙකක් විතර වෙනව හදන්න අරන්. අද උදේ බලනකොට tank එකේ පොඩි පනුවෝ වගේ ජාතියක් ඉන්නවනෙ.උං ගොඩක් හීනියි. නූලක් තරම් වත් මහත නෑ. සුදු පාටයි.මම දිගටම කන්න දුන්නෙ ඉස්සෝ.දන්න කෙනෙක් මෙකට හේතුව කියනවද? ලොකු උදව්වක්.මම දැන් මොකදමේකට කරන්න ඕන?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ube tank eke malunta daana kaama ituru wenawa ati, ekai.
    uba malunta kee parak kanna denawada dawasata ?
    oscar 4 inches walata wada loku nam 1 time a day witarak kanna deepan. kaala ewara unama ituru wena ewa ayin karapan tank eken.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ube tank eke malunta daana kaama ituru wenawa ati, ekai.
    uba malunta kee parak kanna denawada dawasata ?
    oscar 4 inches walata wada loku nam 1 time a day witarak kanna deepan. kaala ewara unama ituru wena ewa ayin karapan tank eken.

    oscar ල නොකා ඉතුරු කරපු ඉස්සො නම් ම්ං අරන් දැම්ම හැමදාම.එ උනාට මෙයාල කෑම කනකොට නම් ටිකක් හැලෙනවා කටින්.මම දැන් මොකක්ද බං මේකට කරන්න ඕන.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oscar ල නොකා ඉතුරු කරපු ඉස්සො නම් ම්ං අරන් දැම්ම හැමදාම.එ උනාට මෙයාල කෑම කනකොට නම් ටිකක් හැලෙනවා කටින්.මම දැන් මොකක්ද බං මේකට කරන්න ඕන.

    dawasata eka parak witarak feed karapan, unta kelinma gilinna puluwan kaali. etakota bima watenne na ne.

    nattam tank eke gravel wenuwata sand daala, ela para filter ekak set karapan. sand walata tiyena wenama filters tiyenawa.

    mage piranha 4 dena issara hitapu tank eket oya panuwo hitiya, dan nam na. mama feeding habbits wenas karala ela filter ekak damma bottom ekata sand daala new tank eke.

    ube oscar 4 inches walata wada loku nam dawasata eka parakata wada kanna denna epa. eka parak ambanata deepan, ee ati
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    Machanla Marble Catfish ekka danna puluwan malu kiyannko. hadanna lesi aya.
    podi malu tikak genath damma,ude weddi untikawa kala:(

    mage tank eke mar. catfishla 6 denek ekka oscar,carp,barb,gourami,cleanersla innawa.loku awlak na.marble la pattakata wela ohe innawa.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    රජ්ජුරුවෝ;16337211 said:
    un ekka mokekwath bera ganna lesi na. catfish warga nan awulak na. american cichlid danna puluwan.eth oscar wage wegen pinanna bari un hadanna amarui.

    ela machan. thx :)

    mage tank eke mar. catfishla 6 denek ekka oscar,carp,barb,gourami,cleanersla innawa.loku awlak na.marble la pattakata wela ohe innawa.

    :):)
    carp ganna one ehenam.
    oscar ekka carp thiyanna puluwanda? oscar wasai neda godak
    :rolleyes:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    My new planted tank setup

    ar0e.jpg

    v3d8.jpg

    g6d2.jpg

    y8bi.jpg
     
    • Like
    Reactions: sandaru d

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    machanla loku malu tank ekakata lighting gana poddak informations tikak kiyanna puluwanda?

    ganna puluwan places.price, etc.

    tank size (5 ft long, 3ft H)

    Last edited:

    pamidu

    Member
    Jun 5, 2007
    203
    12
    0
    යාලුවනේ blood worms හදාගන්න ලේසි ක්‍රමයක්‌ කියන්නකෝ ....