ELAKIRI MIN MADURA

poorna1

Member
Jan 5, 2009
625
82
0
Munta monawada machan kanna daanne? Gaana keeyak withara wenawada?
:rolleyes::rolleyes::rolleyes:

Rs 500 k wage ekek.

Bambalapitiya (Galle Road) thiyana aquarium eke hitiya. NorthWest eketh varieties godak hitiya wikunanna.

kaama nan wathura yata yana one ekak kanawa athi.
 
  • Like
Reactions: L KNG

senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Munta monawada machan kanna daanne? Gaana keeyak withara wenawada?
    :rolleyes::rolleyes::rolleyes:

    Machang, mamanam muta podi Isso thambala dawasata eka gane, pothu arala, iratte gahala denawa. Nathnam amuwen malu kali wunath denna puluwan. Eth bang ethakota tank eke wathura upset yanawa.

    Gananam dan mathaka naha machang.
     
    • Like
    Reactions: L KNG

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Rs 500 k wage ekek.

    Bambalapitiya (Galle Road) thiyana aquarium eke hitiya. NorthWest eketh varieties godak hitiya wikunanna.

    kaama nan wathura yata yana one ekak kanawa athi.

    Machang, mamanam muta podi Isso thambala dawasata eka gane, pothu arala, iratte gahala denawa. Nathnam amuwen malu kali wunath denna puluwan. Eth bang ethakota tank eke wathura upset yanawa.

    Gananam dan mathaka naha machang.

    Ela ela machanla... :)
    Thanks :D

    +7
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    limnophila01.jpg


    Limnophila


    Machan men gahak hoyala depan. thank you
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔන්න ඉතින් දැන් මගේ ළඟ ඉන්නවා

    Black ඔස්කාර් (6 inch) 10
    White ඔස්කාර් (4 inch) 02
    කාෆ් (7 inch) 02
    ගෝල්ඩ් ෆිෂ් 04
    ෆයිටර් 02
    සීබ්‍රා 07
    මලාවි (1.5inch) 05
    නියෝන් ටෙට්රා 02


    හරි සංතෝෂයි.....

     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඔන්න ඉතින් දැන් මගේ ළඟ ඉන්නවා

    Black ඔස්කාර් (6 inch) 10
    White ඔස්කාර් (4 inch) 02
    කාෆ් (7 inch) 02
    ගෝල්ඩ් ෆිෂ් 04
    ෆයිටර් 02
    සීබ්‍රා 07
    මලාවි (1.5inch) 05
    නියෝන් ටෙට්රා 02


    හරි සංතෝෂයි.....


    Okkomala eka tank ekeda inne machan:rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    Machan la menna mage aluth tankiya oonama plant ekak thiyanawa ubalata ona ewa tiyanawa nam kiyahan :lol:
     

    Attachments

    • UC_Photo_001.jpg
      UC_Photo_001.jpg
      56.7 KB · Views: 92
    • UC_Photo_002.jpg
      UC_Photo_002.jpg
      63.6 KB · Views: 96
    • UC_Photo_003.jpg
      UC_Photo_003.jpg
      55.9 KB · Views: 94
    • UC_Photo_004.jpg
      UC_Photo_004.jpg
      41.1 KB · Views: 86

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔන්න ඉතින් දැන් මගේ ළඟ ඉන්නවා

    Black ඔස්කාර් (6 inch) 10
    White ඔස්කාර් (4 inch) 02
    කාෆ් (7 inch) 02
    ගෝල්ඩ් ෆිෂ් 04
    ෆයිටර් 02
    සීබ්‍රා 07
    මලාවි (1.5inch) 05
    නියෝන් ටෙට්රා 02


    හරි සංතෝෂයි.....


    :cool::cool:

    උඹේ ටැංක් එකත් මගේ එක වගේ ඕවර්ස්ටොක් නේහ්,... :P
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Okkomala eka tank ekeda inne machan:rolleyes:

    නෑ බන් මලාවි ටිකයි ඔස්කාර්ලා ටිකයි ෆයිටර් එකෙකුයි ටැංකි තුනක ඉන්නේ..අනිත් ටික ඔක්කොම එක ටැංකියක ඉන්නේ..:rofl:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    නෑ බන් මලාවි ටිකයි ඔස්කාර්ලා ටිකයි ෆයිටර් එකෙකුයි ටැංකි තුනක ඉන්නේ..අනිත් ටික ඔක්කොම එක ටැංකියක ඉන්නේ..:rofl:

    මගේනං ඔක්කොම එක ටැංකියේ ඉන්නේ,... :sorry:

    Discus - 8
    Angels - 5
    Parrot - 2
    Catfish - 2
    Rainbow Shark - 2
    Silver Shark - 2
    Shubunkin - 1
    Black Ghost - 1
    Pleco - 1
    Glass Shrimps - 100+


    :baffled::baffled: