ELAKIRI MIN MADURA

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඔස්කලා හදන අය ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙනවද මචංලා?
    මට කියනවද ඔයගොල්ලො ටෑන්ක් එක සුද්ද කරන්නේ කොහොමද කියල?
    (කොච්චර කාලෙකට සරයක්ද,වතුර ඔක්කොම අයින් කරනවද .... )
    අන්න එ වගේ විස්තර ටිකක්

    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ලොකු උදව්වක් මචංලා.මොකද මම දැන් දෙපරක් ඔස්ක ල හදන්න ගත්ත.දෙපරම මාස දෙකකින් වගේ මැරිල ගියා :( මට කෙනෙක් කිව්ව ඔස්ක ල හදනවනම් ටැන්කිය සුද්ද කරන්න හොඳ නෑ කියල.(සතියෙන් සතිය වතුර බාගයක් අයින් කරන්න කියල තමයි කිව්වෙ)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ලොකු උදව්වක් මචංලා.මොකද මම දැන් දෙපරක් ඔස්ක ල හදන්න ගත්ත.දෙපරම මාස දෙකකින් වගේ මැරිල ගියා :( මට කෙනෙක් කිව්ව ඔස්ක ල හදනවනම් ටැන්කිය සුද්ද කරන්න හොඳ නෑ කියල.(සතියෙන් සතිය වතුර බාගයක් අයින් කරන්න කියල තමයි කිව්වෙ)
    uba osacar la vitharada haddane?
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ahh ehema. dan kiyak innawada? mage nam loku cement tank ekak thibune bn 4x4. kama tikak aduwen dapn. prima kama danna epa bn wadak na. wathura jara wenawa ikmanata.

    දැන් මන් ආයෙ ටයිගර් ඔස්ක 4ක් ගෙනාව .මෙ ටිකවත් හරියට හදාගන්න ඌන. :( මම දැනට දාන්නේ ප්‍රීමා කෑම එක තමයි.නැත්තම් මොකක්ද දාන්න හොඳ කැම එක? කලින් ඔස්ක ලට නම් ඉස්සො එහෙමත් ඩුන්න. ඒ උනාට ඉස්සො දීපු ගමන් ඉක්මනට ටැංකිය ජරා වෙනව
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA

    man haduwa ban joduwak awurudu 5k witara.awualk un na.un habai control naha.yanakota filter walath wadenwa dgalanawane.okkoma ain kara mannam.samahar welawata dala thiyena podi gal kata katata gannawa kama wage ewa gili bayata ewath ayin kala.,man nam damme malu kama loku ata.watura clean karahan sati dekata parak bagayak ayin karala danna.hoda sponge filter ekak daganna shape.loku malu danna epa podi tank wala.paw e ganath hithanna:nerd:
     
    Last edited:

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machang la, Pokirissath ekka hadanna puluwan, hoda malu jathiyak kiyahallakoo. Pokirissa kalin hitiye mage goldfish ekka. eth Pokirissa dan lokui bang. U Goldfish lage tail eke ellenawa.
    Eka nisa mama Pokirissawa wenama tank ekakata danna thiranaya kara. Mata dan aluth tank ekata danna hoda malu jathiyak kiyanna machangla.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    man haduwa ban joduwak awurudu 5k witara.awualk un na.un habai control naha.yanakota filter walath wadenwa dgalanawane.okkoma ain kara mannam.samahar welawata dala thiyena podi gal kata katata gannawa kama wage ewa gili bayata ewath ayin kala.,man nam damme malu kama loku ata.watura clean karahan sati dekata parak bagayak ayin karala danna.hoda sponge filter ekak daganna shape.loku malu danna epa podi tank wala.paw e ganath hithanna:nerd:

    ඔස්කල පොඩි කාලෙ හින්ද තමයි හතර දෙනෙක් හදන්නෙ.ලොකු උනාම දෙන්නෙක් අයින් කරනවා.උඹ ටෑන්ක් එක් සම්පූර්නයෙන්ම සුද්ද කරන්නේ කොච්චර කාලෙකට සැරයක්ද?
    මගේ දැනට තියෙන්නේ under gravel filter එකක් විතරයි.sponge filter එකකුත් දාන්න ඕන එහෙනම්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ලොකු උදව්වක් මචංලා.මොකද මම දැන් දෙපරක් ඔස්ක ල හදන්න ගත්ත.දෙපරම මාස දෙකකින් වගේ මැරිල ගියා :( මට කෙනෙක් කිව්ව ඔස්ක ල හදනවනම් ටැන්කිය සුද්ද කරන්න හොඳ නෑ කියල.(සතියෙන් සතිය වතුර බාගයක් අයින් කරන්න කියල තමයි කිව්වෙ)

    මම ඔය ප්‍රශ්නෙම මීට ගොඩක් කාලෙකට කලින් මේකෙ අහල ඇති...මම ඉස්සර ඔස්කා ගෙනල්ල ඇති 100 ක් විතර ගේනව මැරෙනවා ලොකු එව්වො ගේනව පොඩි එව්වා ගේනවා ම්හු...උපරිම මාස 3යි කජ්ජ ගහනවා...
    මම මචන් තිබ්බ ග්‍රැවල් වලට යටින් දාන නොර්මල් ෆිල්ටරේ අයින් කරල කඩෙන් ගෙනාව හොද පවර් ෆිල්ටරයක් (මේකෙ මචන් ඇක්ටිව් කාබන්,සෙරමික් බොල අනම් මනන් ඔක්කොම තියෙන එකක්)...ඊට පස්සේ කිසි හෙනයක් නෑ සති 2න් වගේ ෆිල්ටරේ සුද්ද කරල දානවා මාස දෙකකින් විතර තමයි මාරු කරන්නේ..බාගෙ බාගෙ මාරු කරන එක ඉස්සර කලා ඒක හොදයි නමුත් දැන් වෙලාව්ක් නැ.. මාස් දෙක්න් ම තමයි මාරු කරන්නෙ...මෙලතින් බ්ලු දැම්මා දැන් නම් මොන මගුලක් වත් දාන්නෙ නෑ..කෑම් විතරයි...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ඔස්කල පොඩි කාලෙ හින්ද තමයි හතර දෙනෙක් හදන්නෙ.ලොකු උනාම දෙන්නෙක් අයින් කරනවා.උඹ ටෑන්ක් එක් සම්පූර්නයෙන්ම සුද්ද කරන්නේ කොච්චර කාලෙකට සැරයක්ද?
    මගේ දැනට තියෙන්නේ under gravel filter එකක් විතරයි.sponge filter එකකුත් දාන්න ඕන එහෙනම්

    mageth e kale under gravel tibbe.etakotanam sati 3 wiatar tiyenawa.eth eka wade ban.oka yin karal sponge filter ekak dapan.oxgen motreth ekema thiyenawane.podi eka rupiyal 500 wei.ekak witarak dapan.gravel kamthinam thiyahan.uba danne lin watura neda.tap watura danna epa.tawa deyak tank eka askaranakota maluwata inna pulwan ganata thiyeala ekiyanne bagayak witara yin karala ai purawahan.mokda uwa dalen aran ehatam mehata danna epa sati 3nt 3ta.anika ekapara watuyra wenas wena ekath hoda na.ewagema mata kiyann briuna uba malu gena thana malu hodada danne na.wen thanakin aran balnnaa.man danna widiyatanam oskala hoda fit malu.lesiyen mrenne.breed eken hari nattam malu durwala athi ban:rolleyes:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මම ඔය ප්‍රශ්නෙම මීට ගොඩක් කාලෙකට කලින් මේකෙ අහල ඇති...මම ඉස්සර ඔස්කා ගෙනල්ල ඇති 100 ක් විතර ගේනව මැරෙනවා ලොකු එව්වො ගේනව පොඩි එව්වා ගේනවා ම්හු...උපරිම මාස 3යි කජ්ජ ගහනවා...
    මම මචන් තිබ්බ ග්‍රැවල් වලට යටින් දාන නොර්මල් ෆිල්ටරේ අයින් කරල කඩෙන් ගෙනාව හොද පවර් ෆිල්ටරයක් (මේකෙ මචන් ඇක්ටිව් කාබන්,සෙරමික් බොල අනම් මනන් ඔක්කොම තියෙන එකක්)...ඊට පස්සේ කිසි හෙනයක් නෑ සති 2න් වගේ ෆිල්ටරේ සුද්ද කරල දානවා මාස දෙකකින් විතර තමයි මාරු කරන්නේ..බාගෙ බාගෙ මාරු කරන එක ඉස්සර කලා ඒක හොදයි නමුත් දැන් වෙලාව්ක් නැ.. මාස් දෙක්න් ම තමයි මාරු කරන්නෙ...මෙලතින් බ්ලු දැම්මා දැන් නම් මොන මගුලක් වත් දාන්නෙ නෑ..කෑම් විතරයි...

    මචන් පවර් ෆිල්ටර් කියන්නේ අර මෝටරෙත් එකකම වතුරට දාන්න ඕන එක නේද?
    ගාල්ලේ ගන්න නෑ බන් හොඳ පවර් ෆිල්ටර්.(පුලුවන්නම් මට ebay එකේ තියෙන හොඳ පවර් ෆිල්ටර් එකක ලින්ක් එකක් හොයල දියන්කෝ ලොකු උදව්වක්.)
    මමත් දැනට මෙතිලින් බ්ලු දානවා.කලින් සැරවල ලෙඩ උනාම anti parasite,aqua flavine දැම්ම ඒත් ගොඩ දාගන්න බැරි උන බන් :(
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    mageth e kale under gravel tibbe.etakotanam sati 3 wiatar tiyenawa.eth eka wade ban.oka yin karal sponge filter ekak dapan.oxgen motreth ekema thiyenawane.podi eka rupiyal 500 wei.ekak witarak dapan.gravel kamthinam thiyahan.uba danne lin watura neda.tap watura danna epa.tawa deyak tank eka askaranakota maluwata inna pulwan ganata thiyeala ekiyanne bagayak witara yin karala ai purawahan.mokda uwa dalen aran ehatam mehata danna epa sati 3nt 3ta.anika ekapara watuyra wenas wena ekath hoda na.ewagema mata kiyann briuna uba malu gena thana malu hodada danne na.wen thanakin aran balnnaa.man danna widiyatanam oskala hoda fit malu.lesiyen mrenne.breed eken hari nattam malu durwala athi ban:rolleyes:

    හොඳ ෆිල්ටර් එකක් දැම්මනම් වැඩේ හරියයි වගේ මටත් හිතෙන්නේ.මම ලිං වතුර තමයි දාන්නේ.
    දැනට නම් කරන්නේ වතුර සම්පූරනෙන්ම අයින් කරල අලුත් වතුර දාන එක තමයි.ඒකත් නවත්තන්න ඕනේ.:yes:
    ඒ උනාට මුන් කෑම කද්දිත් ඉහිරවනවනේ ඉතින් ටැංකිය ඉක්මනට පල් වෙනව.එතකොට වතුර බාගයක් විතරක් අයින් කරට හරියන්නේ නෑ.අන්න ඒක තමයි සහෝ මට තියෙන අවුල.
    මාලුන්ගේ අවුලක් වෙන්න බැ මොකද මම තැන් දෙකකින් ගෙනල්ල බැලුව.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් පවර් ෆිල්ටර් කියන්නේ අර මෝටරෙත් එකකම වතුරට දාන්න ඕන එක නේද?
    ගාල්ලේ ගන්න නෑ බන් හොඳ පවර් ෆිල්ටර්.(පුලුවන්නම් මට ebay එකේ තියෙන හොඳ පවර් ෆිල්ටර් එකක ලින්ක් එකක් හොයල දියන්කෝ ලොකු උදව්වක්.)
    මමත් දැනට මෙතිලින් බ්ලු දානවා.කලින් සැරවල ලෙඩ උනාම anti parasite,aqua flavine දැම්ම ඒත් ගොඩ දාගන්න බැරි උන බන් :(

    ගාල්ලේ නැති වෙන්න විදිහක් නෑ...මම ගත්තෙ කෑගල්ලේන් එකෙන් මම ඊට කලින් එකක් ගෙන්නුවා...ෆොටෝ එකෙන් බලපු කොලිටිය නෑ ගත්තම අනික පොඩියි.තැපැල් කන්තොරුවට යන්නත් වුනා බදු ගෙවන්න..මට රු1500 ක් විතර ගියේ චයිනීස් එකක් මම ලොකල් ගත්තෙ..නමුත් අවුලක් නෑ... හැබැයි ඇතුලෙ නිකම්ම ස්පොන්ච් තියෙන එකක් ගන්න එපා...අගුරු කැට වගේ ඇක්ටිව් කාබන් වත් අඩුම තියෙන එකක් ගනින්...තව එක එක මගුල් තියෙන ඒව තියෙනවා.
    මගේ මිදුලෙ පොකුනක් තියෙනවා ඒකෙත් ඔස්කා තම්යි ඉන්නේ ඒකෙ නම් මෙලො ප්‍රතික්‍රමය්ක් නෑ..වැහි වතුරයි ඔක්කොම නමුත් ටැන්කියට වඩා ජොලියෙ උන් ඉන්නවා.

    පිටිපස්සෙන පේන්නේ භාන්ඩෙ තමයි
    nnk87d.jpg

    vyl4cl.jpg
     
    එල එල මචන්.තැන්කූ දීපු උපදෙස් ටිකට.මාර වටිනව ඒ ටික මට.මොකද මම හිතාගන්න බරුව හිටියේ මේකට මොකද්ද කරන්නේ කියලා.පුලුවන්නම් තව පොඩ්ඩක් ෆිල්ටර් එක පේන විදිහට ෆොටෝ එකක් දාපන් එතකොට මට ඒ වගේම එකක් ගන්න පුලුවන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එල එල මචන්.තැන්කූ දීපු උපදෙස් ටිකට.මාර වටිනව ඒ ටික මට.මොකද මම හිතාගන්න බරුව හිටියේ මේකට මොකද්ද කරන්නේ කියලා.පුලුවන්නම් තව පොඩ්ඩක් ෆිල්ටර් එක පේන විදිහට ෆොටෝ එකක් දාපන් එතකොට මට ඒ වගේම එකක් ගන්න පුලුවන්.
    Aquarium-Power-Filter-SPF-Series-.jpg

    ඔන්න ඔය ලොකුම සයිස් එකේ එකක් වගෙ එකක් තමා මගෙ තියෙන්නේ..මගෙ ටැන්කිය 4x1.5 අඩි එකක් උඹේ එකෙ පොඩි නම් ටිකක් පොඩි එකක් ගනින්..මගෙ එකේ යටම ලෙයර් එක ස්පොන්ජ් ඊට උඩ කාබන්,සෙරමික් බොල සහ තවත් මොකක්ද තියෙනවා..