ela macho ohoma karagena yanna,... experience eka thamayi watinne,...
well done bro!![]()
![]()
thanks macho..
ela macho ohoma karagena yanna,... experience eka thamayi watinne,...
well done bro!![]()
![]()
elaz....
uba horenma haduwa needa tank eka!!!!
muhudu wali!!!!
One of my friend's planted tank...
He clearly followed all the guidance...
so,,, he reached his dream tank soon!!!
good luck!!!
![]()
muhuduweli upset da machan?? mama mail ekak dala athi wistara tika,tawa podi dewal tikak danaganna tiyenawaa..
muhuduweli upset da machan?? mama mail ekak dala athi wistara tika,tawa podi dewal tikak danaganna tiyenawaa..

simenthi tank ekakda?Guppy malo... (un sudu meli wela marena.) help me
Guppy malo... (un sudu meli wela marena.) help me
simenthi tank ekakda?
simenthi tank wala simenthi sarata marenneth oya wage tama

මචන් Guppy එකා දෙන්නා මැරෙනවා.වතුර වල නම් අවුලක් නෑ.ලිං වතුර දැම්මෙ.මම යලුවෙකුගෙන් අරන් ආපු Guppy ටික එක එකා මැරුනා.ඊට පස්සෙ ටික දවසක්, කඩෙන් ගෙනාපු Guppy ටිකත් හිටියා.දැන් උන් ටිකත් එකා දෙන්නා මැරෙනවා.මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?
මැරෙන්න කලින්, උන් දවසක් විතර බඩ උඩට හරවගෙනත් පිනනවා.වතුර උඩට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා.
හුගක් පිං...!!!
දන්නෙ නැති අය BUMP කරල යන්න.
![]()
වතුර පිරිසිදු වැඩි වුනාමත් ඕකුන්ට ඉන්න බෑ
මගේ දැන් ඉන්නෙ සිමෙන්ති ටැංකියක හොදට ඉරඑලිය වැටෙන ප්ලාන්ට් ගොඩක් තියන එකක මචන් මාසයයි ගියේ ගප්පි ලක්ෂ කෝටියක් විතර බෝ වුනා ඔක්කම full හෙල්ති 
මචන් Guppy එකා දෙන්නා මැරෙනවා.වතුර වල නම් අවුලක් නෑ.ලිං වතුර දැම්මෙ.මම යලුවෙකුගෙන් අරන් ආපු Guppy ටික එක එකා මැරුනා.ඊට පස්සෙ ටික දවසක්, කඩෙන් ගෙනාපු Guppy ටිකත් හිටියා.දැන් උන් ටිකත් එකා දෙන්නා මැරෙනවා.මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?
මැරෙන්න කලින්, උන් දවසක් විතර බඩ උඩට හරවගෙනත් පිනනවා.වතුර උඩට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා.
හුගක් පිං...!!!
දන්නෙ නැති අය BUMP කරල යන්න.
![]()
mata hithenne ledak wage uba tank eka as karala tank eka lunu wathura dala payak withara thiypan ita passe hodata awwe welala ayeth wathura dala lunu tikakuth dannaමචන් Guppy එකා දෙන්නා මැරෙනවා.වතුර වල නම් අවුලක් නෑ.ලිං වතුර දැම්මෙ.මම යලුවෙකුගෙන් අරන් ආපු Guppy ටික එක එකා මැරුනා.ඊට පස්සෙ ටික දවසක්, කඩෙන් ගෙනාපු Guppy ටිකත් හිටියා.දැන් උන් ටිකත් එකා දෙන්නා මැරෙනවා.මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?
මැරෙන්න කලින්, උන් දවසක් විතර බඩ උඩට හරවගෙනත් පිනනවා.වතුර උඩට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා.
හුගක් පිං...!!!
දන්නෙ නැති අය BUMP කරල යන්න.
![]()
milimeter kiye glass da bun ? kohomath oya ganan set wenawa bun gana podak wadi unath ganakama wadi glass dapanඅද මම ගියා ටැංකියකට විදුරු බලන්න අඩි 4*2*2 ටැංකියකට් විදුරු වලට 6000 ක් යනවා මේ සයිස් ටැංකියක් කීයද? ගන්න එක ලාබද?
milimeter kiye glass da bun ? kohomath oya ganan set wenawa bun gana podak wadi unath ganakama wadi glass dapan
10mm ග්ලාස් වලින් 360 ගානක් කිව්වේ 8 mm වලින් 300 ගානක් මම බැලුවේ යටට 10 mm වලින් දාලා වටේ 8 mm දාන්න.අවුලක් වෙන එකක් නෑ නේද?