My nano planted tank
![]()
නියමයි මචන්. මේකේ මාළු නැද්ද?
patta
meka clean karanne kohomada ?
or clean karanna one nedda?
My nano planted tank
![]()
![]()
![]()



My nano planted tank
![]()
Apitath kiyala deepanko kohomada hadanne kiyala...??
Mara Lassanai ban..
++++
northwest aquarium eke balahan hoda tanks thiyenawa
4ft akak ganna aka para 15 waga gatahaki
ikman.lk එකේ බලන්න. පාවිච්චි කරපු එවා ගොඩාක් තියෙනවා.
Thanks a lot guys.....
මම ඉන්නෙ ගම්පහ. මට අද හොද තැනක් හම්බඋනා ඉදිගොල්ලෙ තියෙන්නෙ. ටිකක් විතර ගානනම් වැඩියි. දැනට එතන තියෙන්නෙ 3x2x2. හවසට 4x2x2 එකක් ගේනව කිව්ව. වැඩේ ඔක්කොටම 17 ක් 18 ක් වගේ වෙන්නෙ. පාඩු නැහැ නේද.....
ah ishan aiyage aquarium ekenda. price tikak wadi eyagenam.
Gampaha town eke baluwe nadda? gal palliya laga thiynwa ekak. eke price tikak adui.
ගල් පල්ලිය ලග තැනනම් මට බලන්න බැරිවුණා. ඒත් මම හවස ආයෙමත් යනව. එතකොට බලන්නම්.
Thanks for the info bro...

Black Worms (Panu Guliee) ganna thanak thiyanawada colombo gampaha Town
keeyak wennawada ?? price
Anubias barteri on rock.... <3 <3 <3
![]()
.mage substrate awulda.root tabs lankwe thiyenawada ganna