ELAKIRI MIN MADURA

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    klown knife fish හෙවත් මන්නවා....ආක්‍රමණික මාලුවෙක්..මු අපේ රටේ මාළුන්ට පට්ට තර්ජනයක්ලු ...මුට attack කරන්න පුලුවන් මාලුවෙක් ලංකාවේ නෑලු..කිබුලා විතරයිලු මුට mainly attak කරන්න පුලුවන් එකෙක්ට ලංකාවේ ඉන්නේ..
    (පත්තරේක හරි tv program එකක හරි කිව්වේ බන්...)

    :baffled::baffled::shocked::shocked:
    bo wunoth anathai ekiyanne
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    tank eke frequent water change karanna.sathiyakata parak 1/3 wage water change ekak
    light dala tiyanawa nam light eka peya 6k 8k kata sima karanna
    sunlight wetenawa nam eka nethi karanna(mama kiwe ira eliya)
    malunta over feed karanna epa
    hoda filter ekak use karanna

    sati dekata parak wage water change karanawa.light ekath adukara.pathirila tibba godak ewa ayn kara.algestop-90 kiyala betakut damma :sorry: adu nane
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    sati dekata parak wage water change karanawa.light ekath adukara.pathirila tibba godak ewa ayn kara.algestop-90 kiyala betakut damma :sorry: adu nane

    eka paratama adu wena ekak ne
    podda podda adu wei
    algae stop eka math danawa
    eka hodai mata theruna widihata
    malunta wediya kema dannath epa
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    bba-redalgae.jpg


    meka hadila mala wade mekata mokadda karanna puluwan.alge walata beth genath damma .aduwak nane mekata :(

    pala eliaya aran hydrogen peroxide spray karapan. 6% ganin water mix karala gahapan. wadiya gahanna epa. pala marei. spray kala passe ikmanata wathurata dapan. wadi vistara youtube eke video balapan
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Ape paththe innawa bn. Waw maalu wikunana place ekak thiynwa ethana ellala innwa okunwa 1kg 200i :baffled:

    ලංකාවට අවේනික මාළුන්ට තමයි ඉතින් කෙලවෙන්නේ මුන් බෝ වුනාම ...:oo:
    අපේ පැත්තේ මුන් නැද්ද කොහෙද..දැකලම නෑ .
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    Loku un yaluwekgen. Anith aya kadawtha kiribathgodin gathte machan..

    Beef gedrta genna baa bn.
    machn ahenm chicken heart diyan ,, mama dunna mulinma,, hebei heart akakin malu 4k 5k inna tank akakata aka parai deparai kanna denna puluwan ,,, mama nam danna porakta kiyala hearts vitharak gaththa ( guliyak 2k size chicken heart 1k / tguli jathi 2ma ottui onna :P )
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    මාලු හදන්න පොඩි අදහසක් තියෙනව. ඒත් මට ගැලපෙන මාලු වර්ගෙ හිතාගන්න බැහැ

    1.වීදුරු ටැංකියක්ට දැම්මම ලස්සනට පේන, නඩත්තුව අඩු (දවසක් දෙකක් ගෙදර නැති වෙලාවල් තියෙනව ), ලෙඩ අඩු, වෙන මාළු එක්ක දාන්න පුලුවන් ලොකු මාලුවර්ග මොනවද?

    2. 1 බලන්න
    3. 1 බලන්න
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මාලු හදන්න පොඩි අදහසක් තියෙනව. ඒත් මට ගැලපෙන මාලු වර්ගෙ හිතාගන්න බැහැ

    1.වීදුරු ටැංකියක්ට දැම්මම ලස්සනට පේන, නඩත්තුව අඩු (දවසක් දෙකක් ගෙදර නැති වෙලාවල් තියෙනව ), ලෙඩ අඩු, වෙන මාළු එක්ක දාන්න පුලුවන් ලොකු මාලුවර්ග මොනවද?

    2. 1 බලන්න
    3. 1 බලන්න

    oken patan aran passe loku tank akak hadapan :P