Convict Cichlids , and Discus la gonna inne koheda ganan kohoma weida.
kawuda danne
Convict Cichlids , and Discus la gonna inne koheda ganan kohoma weida.



mama ekak iye ahuwa.eka thani filter eka kiuwa.mage gawa tiyena tankiya adi 3k witaranisay,podi malu nisa eka ati kiuwa.eka 850k kiuwa.dubble eka 1250k kiuwa.1250 eka danna epa kiuwa watura para sara wedi wewei kiyala.....mokada karanne...![]()
kemeththak.. loku eke oya kiyana taran pressure ekak neh .. oya hema ekema tiyenne same motor ekak .. digin wedi echcharai wenasa...



මචන්ලා පොඩි උදව්වක් ඕනේ. කවුරු හරි ඉන්නවද ඇක්වෙරියම් ප්ලාන්ට්ස් හදන අය හරි විකුනන අය හරි? පොඩි අයිඩියා එකක් තියනව පොඩියට වැඩේ පටන් අරන් බලන්න. මේක ගැන ටිකක් හොයල බැලුව. හොද මාර්කට් එකක් නම් තියනව කියල හිතෙනව. මොකද මට සෙට් උනා ලන්කාවෙ ඉදල ප්ලාන්ට්ස් රට යවන තැන් තුන හතරක් නෙට් එකේ සර්ච් කරද්දි. මුලින් පොඩියට සීඩ් ටිකක් අරගෙන හදල බලන්න තමා හිතාගෙන ඉන්නෙ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් හරි දාගෙන යමුද මචන්? මොකද හරියට මේක ගැන හොයන්නෙ නැතුව වැඩේ පටන් ගන්න බැරි හින්ද .නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමු. රෙප් වලින් සලකන්නම්.
මේ වගේ පැල තමා හදන්න හිතාගෙන ඉන්නෙ.
![]()
![]()
ooka mama kalin daapu thread ekak. danna kiyana kauruth set une na. me gana danna kawuruwath innawada me thread eke? adahas tikak dana ganna puluwan nam godak watinawa.
palaweni eka Cryptocoryne
dewani eka Bacopa Caroliana
50/= withara tama wenne bunch ekak
Crypto export karanna baa wenna oona, mokada oka endemic plant ekak (lankawata aawenika)


mama me tika ekka tawa plants warga baluwa. anubis walata ehema hoda market ekak tiyanawa. balanna one podiyata patan aran wade kohomada kiyala. 

ela mchn.mama me tika ekka tawa plants warga baluwa. anubis walata ehema hoda market ekak tiyanawa. balanna one podiyata patan aran wade kohomada kiyala.
![]()
සුරතල් මසුන් දෙස බලාසිටීමෙන් මානසික ආතතිය අඩු වන බව ඔබ දන්නවද![]()


Convict Cichlids , and Discus la gonna inne koheda ganan kohoma weida.