මට මේක මේ ලඟකදි හිතුන දෙයක්. අපිට ඉතින් තවම ඔය අයි පෑඩ්, ඇන්ඩ්‍රොයිඩ් නැහැනේ. ෆෝන් එකෙන් එළකිරියට එනකොට ෆුල් සයිට් එක ලෝඩ් වෙන්න ගියාම සමහර වෙලාවට එපා වෙනවා. ඉතින් අපේ ජී.ටී අයියට කියල මොබයිල් වර්ෂන් මොඩියුල් එකක් එළකිරි සයිට් එකට ඉංස්ටෝල් කරගත්ත නම් හොඳයි කියල හිතෙනවා. ඔයාලටත් හිතෙන දේවල් කියන්නකෝ...

